මේ ඉතාලිය සහ ප්‍රංශය අතර තරගයක්. 2006 ලෝක කුසලානයේදී සිනෙඩීන් සිඩෑන් සිදුකළ කලබගෑනියෙන් පසු ප්‍රංශය සහ ඉතාලිය අතර එතරම් ඇයි හොඳයියක් නැති බව ප්‍රසිද්ධ කාරණායක්. ඒ නිසා මෙම තරගයේදී ප්‍රංශ ජාතික ගීය ගායනා කරන අතරතුර ඉතාලි ප්‍රේක්ෂකයින් එයට බාධා කරමින් ශබ්ද කළ අතර ඉතාලි නායක බෆන් එසේ නොකරන ලෙස සන් කරන්නේ අත්පුඩි ගසමිනුයි. ක්‍රීඩාවේදී සිදුවිය යුත්තේ මෙයයි.
රචින්ත ජයවර්ධන
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
බෆන් නිසා ගරුකරන්න