ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් සමාගම මහනුවර මෙවර ඇසළ පෙරහර සමයේ දස වැනි වතාවටත් වන්දනා සේවය පැනඩෝල් ප‍්‍රථමාධාර සේවා සැලැසීය. ශ්‍රීපාද, මඩු නල්ලූර්, අනුරාධපුරයේ, තන්තිරිමලේ හා මිහින්තලේ පොසොන් පිංකම සමයේද මෙවැනි ප‍්‍රථමාධාර කණ්ඩායම් නොමිලයේ සේවය කරන බව සමාගම කියයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බෙහෙත් සමාගම පෙරහර සත්කාරයේ
මාරසිංහ Thursday, 02 August 2012 06:16 PM
මේවා ආණ්ඩුවෙන් බදු සහන ගන්න කරන වැඩනෙ..!! (නු)
රංජනී Thursday, 02 August 2012 06:17 PM
මේවා කළාම බදු නොගෙවා ඉන්න පුළුවං..(නු)
කුරේ නාවලගේ ජූඩ් යොහාන් Thursday, 02 August 2012 07:00 PM
කපිල, මාරසිංහ ඔයාලට කොයි වැඩෙත් වැරදියට පේන්නෙ..!! (නු)
අමිල කටුනායක Thursday, 02 August 2012 03:00 PM
මේවා අගය කළ යුතු දේවල්...!!(නු)
සුජිත් Thursday, 02 August 2012 02:58 PM
පත්තර වල දන්නා වටින පුවත් පිංචක්...!!(නු)
ස්ලික් Thursday, 02 August 2012 11:51 PM
මාරසිංහ, රංජනී වෙත, මෙම සමාගම මේවා නොකර බදු ගෙව්වාය කියලා කියමුකෝ. ඒ බදු සල්ලි යොදවලා රජය මෙහෙම දෙයක් කරයිද ? (නි)
කපිල... Thursday, 02 August 2012 03:30 PM
ශත 25 ට ලබා ගත හැකි පැරසෙටමෝල් පෙත්ත රු.2,50 ට අපට විකිනෙන්නේ මේ නිසානේ.. මෙහෙම කලා කියල පාඩුවක් නෑ. (නු)
ෂෙරිෆ් Thursday, 02 August 2012 04:01 PM
මෙම උතුම් ක්‍රියාවට එම සමාගමට ස්තුති පුදකරන්නෙමු..!!(නු)
ප්‍රවීන් - මැනිලා Friday, 03 August 2012 09:13 AM
ලංකාවේ සමාගම් කොච්චර නම් තියෙනවාද? ඒත් මෙහෙම දෙයක් කරන්න කාටවත්ම හිතුණේ නෑනේ. ඒ නිසා මෙම ක්‍රියාව අගය කළ යුතුයි. (නි)