බණ්ඩාරගම මහ බෙල්ලන වසර 70කට වඩා පැරණි පිං බෙහෙත් ශාලාවකට පාසල් නමයකින් අද බෙහෙත් පෙරහරක් පැමිණියේය.
ආයුර්වේද වෛද්‍යවරුන් හා ගුරුවරුන් විසින් මුලින්ම ඇරඹුණු මෙම බේත්හලෙන් ගම් රැසක පිරිස් නොමිලයේ බෙහෙත් ලබා ගත්හ.
බෙහෙත් පෙරහර ටික කලක් නතර වී තිබිණි.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෙහෙත් පෙරහරට යළි පණ එයි
චතුර Friday, 15 March 2013 08:14 AM
බොහොම හොද උතුම් පින්කමක්! (නි)
චන්දන Thursday, 14 March 2013 04:04 PM
මේ පළාතේ වැසියන්ට ඩෙංගු රෝගය මැඩලීම සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක ගත යුතු හැඩයි. බලන්න ඡායාරූප දිහා... (නි)
දිනේෂ් Thursday, 14 March 2013 04:05 PM
දාස, දාසයෙක් වගෙ අනුන්ගේ වැරදි හොයන්නේ නැතිව, මේ වගේ හොද වැඩකට ආශිර්වාද කරන්න. හැමදේම රජයෙන් ලැබෙනකල් ඉන්නේ නැතිව මහජනතාව කරන මේ වගේ පරිත්‍යාග ලෝකයට හොද පූර්වාදර්ශයක්. ඔබට අපගේ ස්තුතිය (ස)
අතපත්තු Thursday, 14 March 2013 05:02 PM
දාස වම දකුණ හඳුනනවාද (අ) ඔගොල්ලෝ වගේ අයත් අපේ රටේ ඉන්න ඔනේ. (අ)
අනුරාධ Thursday, 14 March 2013 05:41 PM
උතුම් වැඩක්. (නි)
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 14 March 2013 05:51 PM
බොහොම වටිනා ආදර්ශයක්....සියථම දෙනාට අපගේ ස්තුතිය. (අ)
රාජේන්ද්‍ර Thursday, 14 March 2013 12:26 PM
ඔබේ පාසලින් දුන් මේ ආදර්ශයට ගොඩක් පින් . මේ ගුරුවරුන් කියාදුන් මේ පාඩම බෙහෙවින්ම වැදගත් (ස)
නුවන් Thursday, 14 March 2013 08:22 PM
දාස නොදන්න කථා කරන්න එපා මෝඩකම පේනවා ලංකාවටම (අ)
සම්පත් Thursday, 14 March 2013 08:22 PM
දාස ඔයා අරාබියෙද ඉන්නේ (අ)
ජයසිංහ Thursday, 14 March 2013 12:33 PM
අනේ හොඳයි. ළමයි හැමෝටම නීරෝගී සුවය පතනවා (ස)
රුවන් Thursday, 14 March 2013 12:40 PM
පිනට බෙහෙත් දුන් උතුමන් මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා....(ස)
නාමල් Thursday, 14 March 2013 01:03 PM
දැන් තියෙන ආරථික අපහසුතා නිසා කොහොමද පිනක් දහමක්වත් කරගන්නේ මිනිස්සු (ස)
ලලිත් දෝහා Thursday, 14 March 2013 01:09 PM
දැන් අපේ රටේ වෙන දේවල් වල හැටියට කට්ටියට බෙහෙත් කරන්න පෙරහැරේම තමයි යන්න වෙන්නේ.. ඒ තරමටම මිනීමැරුම් දූෂණ.. අද මුළු පත්තරම පිරිලා තියෙන්නේ ඒවගෙන්..!(නු)
දුමින්ද Thursday, 14 March 2013 02:11 PM
බොහොම හොදයි.. අපේ දේවල් අගයකරන්න රුකගන්න පුරුදු විය යුතුයි..!(නු)
ගයනි Friday, 15 March 2013 02:24 PM
ඉතාමත් වටිනා වැඩක් (දී)
වීරසේකරගේ Friday, 15 March 2013 12:52 AM
ශ්‍රී ලංකාවේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න හරි ක්‍රමවේදයක් නැහැයි කියලා මේ දරුවන්ටත් තේරිලාද කොහෙද? (නි)
දාස Thursday, 14 March 2013 02:37 PM
මේ ළමයින්ව පාරේ එක්ක යන්නේ වැරදි පැත්තෙන් නේද ? (ස)
කුමාර Thursday, 14 March 2013 03:01 PM
දාසලා වගේ අය එක්ක මොන වැඩක්වත් කරන්න බැහැ. (නි)