IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


බෙහෙත් නියෝජිතයනට උසාවියෙන් බෙහෙත්

කොළඹ කොටුවේ වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරයාට පහරදී ගමන් කථනය පොලොවේ ගසා අලාභ හානි කළැයි ඖෂධ සමාගමක නියෝජිතයන් දෙදෙනකු වන වඩුගේ මධුෂ හා වඩුගේ ධනුෂ්ක යන දෙදෙනා ලබන 10 වැනිදා තෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. ඔවුන් දෙදෙනා බීමත්ව සිටි බවට වෛද්‍ය වාර්තාවක්ද උසාවියට ඉදිරිපත් කැර තිබිණි.



අදහස් (0)

බෙහෙත් නියෝජිතයනට උසාවියෙන් බෙහෙත්

කුරේ නාවලගේ ජූඩ් යොහාන් Thursday, 02 August 2012 06:57 PM

උසාවියෙන් බෙහෙත් දෙනෙ එක හොදයි පොලිසියෙන් නොදී..!!(නු)

:       0       0

චතුල වෙරෝනා Thursday, 02 August 2012 07:04 PM

දෑන් උන බෑහෑල ඈති නේද?(නු)

:       0       0

ලලිත් Friday, 03 August 2012 01:56 PM

සුදුසු දඩුවමක් නොදී නම් නිදහස් කරන්න එහෙම එපා. (නි)

:       0       0

අමිල Thursday, 02 August 2012 10:01 PM

අපි නොදන්න ‍පොලිසිය. (නි)

:       0       0

ජයන්ත Thursday, 02 August 2012 10:39 PM

අපරාදෙ පොලිසියට තිබුණේ මේ වගේ අයට හොද බෙහෙතක් දෙන්නයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 03 August 2012 03:27 PM

ඖෂධ සමාගම්වල නියෝජිතයින් රජයේ රෝහල්වල නීති විරෝධී ලෙස රැඳී සිටිමින් වෛද්‍යවරුන්ට රෝගීන් වෙනුවෙන් ගතකිරීමට තිබෙන කාලය පැහැරගැනීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය ළඟදී නීතියක් පැනවුවා. එහෙත් මොවුන් අනවශ්‍ය ලෙස රෝහල්වල බෙහෙත් මිලදී ගැනීමේ රාජකාරි වලට තවමත් මැදිහත් වෙමින් සිටින්නේ විශේෂඥ වෛද්‍ය වරුන්ගේද හයියත් රැගෙන බව කණගාටුවෙන් වුවද කිව යුතුයි. මෙයටත් උසාවියෙන්ම බෙහෙත් දීමට බලධාරීන් උනන්දුවේ නම් අගෙයි. (නි)

:       0       0

සමන් Thursday, 02 August 2012 05:05 PM

ඉතින් ඔය එක් කෙනෙකුට ගහපු එක හොදයිනේ. මේක වැරදි නම් අර කොහෙද කෙනෙක්ව මාරු කරපු වෙලාවේ රතිඤ්ඤා පත්තු කළ අයවත් හිරේ දාන්න ඕනැනේ. (නි)

:       0       0

ප්‍රවීන් Friday, 03 August 2012 09:19 AM

අපි දන්නේ නැහැනේ රාළහාමි මොනවගේ වැඩක් කළාද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 214 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 227 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site