IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


‘බෙහෙත් ගබඩාවේ ගින්න අස්වාභාවිකයි‘

රත්මලාන අත්තිඩිය පාරේ බෙහෙත් ගබඩාවේ ඇතිවූ ගින්න අස්වාභාවික එකක් බවට සැකයක් මතුවන බව උසස් පොලිස් නිලධරයෙක් පවසයි.

ගින්න කඩින් කඩ ඇති වී තිබෙන බවත් එක් තැන ඖෂධ පෙට්ටි කිහිපයක් ගිනි ගෙන එම ස්ථානයේ සිට මීටර් 20ක් පමණ ඈතින් නැවතත් ගිනි ගැනීමක් සිදුව ඇති බවත් ඔහු කියයි.

ගිනි නිවන භටයින් හා පොලිසිය ගින්න වඩාත් පැතිර ඇති ස්ථාන සඳහා ජල ප්‍රහාර එල්ල කිරීමට බැකෝ යන්ත්‍ර යොදාගෙන එහි බිත්ති කැඩීම සිදුකර ඒ කරා ළඟා වුවද එම ස්ථානවලට පහසවෙන් යා හැකි මාර්ග ගබඩාව අභ්‍යන්තරයේ ඇති බව ගබඩාවේ නිලධාරීන් ඔවුන්ට පවසා නැතැයි ද අදාළ නිලධරයා සඳහන් කරයි.

මීට පෙර කළ පරීක්ෂාවකදී එම ගබඩාවේ තිබී කල් ඉකුත්වූ බෙහෙත් ද්‍රව්‍ය හමුවූ බවද වාර්තාවේ.



අදහස් (0)

‘බෙහෙත් ගබඩාවේ ගින්න අස්වාභාවිකයි‘

ලලිත් Thursday, 06 October 2016 05:58 PM

දැන් මිල පාලනය කරපු බෙහෙත් වර්ග වල, අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග වල හිඟයක් එහෙමත් එන්න පුළුවන්. එ්වා වෙනත් නම් වලින් ආනයනය කරන්නත් පුළුවනි. කොහොම වුණත් හොඳ මොළයක් (නි)

:       0       0

සෑම් Thursday, 06 October 2016 08:45 PM

හේන් ගිනිතියනවා වගේ තැන් තැන්වලට ගිනි තිය තියා යන වැඩත් දැන් දැන් සිද්ධවෙනවා වගෙයි (නි)

:       0       0

සරත් චන්දන Friday, 07 October 2016 09:14 AM

බෙහෙත් මාෆියාවට සම්බන්ධ මොහොමඩ් කෙනෙක් තමයි මේකේ හිමිකරු (බ)

:       0       0

රාධා Friday, 07 October 2016 12:42 AM

මේ අර පරණ බෙහෙත් වලට අලුත් ලේබල් දමා අසුවුණු තැනද? (නි)

:       0       0

මාල් Friday, 07 October 2016 02:35 AM

කල්ඉකුත්වූ බෙහෙත් විනාශ කළා පමණක් නොව දැන් ඉතින් ඉන්ෂුවරන්ස් එකෙනුත් සල්ලි ඉල්ලාවි පාඩු මකාන්න. අනේ මෙහෙමත් කපටි මොළ! එ් වුණාට ඉන්ෂුවරන්ස්කාරයෝ ඊටවැඩිය වැඩකාරයෝ. (නි)

:       0       0

ශාන්ත Friday, 07 October 2016 02:45 AM

කල්ඉකුත් වූ බෙහෙත් තියාගෙන පාඩු ලබනවාට වඩා, නඩු හබ වල පැටලෙනවාට වඩා හොඳයි ගිනි තියලා දැම්මම. ඉන්ෂුවරන්ස් සල්ලිත් ගන්න පුළුවන්නේ. හැබැයි දැන් මේක වෙන අයත් කරන්න ගත්තොත් තමයි ලෙඩේ වෙන්නේ. (නි)

:       0       0

සහන් Friday, 07 October 2016 03:25 AM

මේකත් අර නෝ ලිමිට් වලට ගිනි තිබ්බ කට්ටියගේ වැඩක්ද දන්නේ නැහැ. ඉස්සර ඔය රෙදි පිලි මන්දිර ගිනි තිබ්බනේ සම හරක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 218 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site