බළපිටියේ දී පෞද්ගලික බස් කොන්දොස්තරවරයකුට ගල් ගසා දත් කැඩූ බව කියන සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අම්බලන්ගොඩ පෞද්ගලික බස් සේවකයෝ අම්බලන්ගොඩ ඩිපෝවේ උද්ඝෝෂණයක් ඇරැඹූහ. පොලිසිය කියනුයේ සැකකරුවකු අත්අඩංගුවට ගත් බවයි. එහෙත් බස් සේවකයන් කියනුයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන නැති බවයි. මේ අතර ගල් පහර කෑ කොන්දොස්තර කොළඹට මාරු කරයවා ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බස් සේවකයෝ උද්ඝෝෂණයේ
නිවන්ක Sunday, 26 August 2012 10:24 AM
මොනවා වුණත් බස් හිමියන් නියම වැඩක් කළේ. (නි)
මොහොමඩ් Sunday, 26 August 2012 12:06 PM
අයියෝ සල්ලි
ප්‍රවීන් - මැනිලා Sunday, 26 August 2012 12:41 PM
මේ ගල ගැසූ පුද්ගලයා තවත් ගලක්ද සමගින් බස් සංගමයේ සභාපතිතුමා ළගට රැගෙන යන්න ඕනෑ. (නි)
ජනක Saturday, 25 August 2012 07:59 PM
හැමදාම මෙහෙමනේ (දී)
ගිහාන් Saturday, 25 August 2012 07:54 PM
මහජනයා අමාරුවේ (දී)
මලිංක Saturday, 25 August 2012 09:58 PM
හැමදාම එහෙමනේ (දී)
අමිල කටුනායක Saturday, 25 August 2012 10:02 PM
අල්ලන්න. අල්ලන්න. නැත්නම් එයා තව හිටියොත් මෙයාලටත් දත් නැතුව බත් කන්න පුලුවන් වෙයි. (නි)
කුමාර Monday, 27 August 2012 09:44 AM
අබලන් සුඛෝපභෝගී බස් ටික පරණ යකඩ වලට විකුණන්න බැරිද? (නි)