IMG-LOGO

බස් වර්ජනයෙන් මගීහු අමාරුවේ

අවිස්සාවේල්ල,අලූත්ගම පෞද්ගලික බස් දෙකකටද හොරණ,අටුලූගම බසයකටද අලූතින් මාර්ග බලපත් දුන්නැයි  රත්නපුර,පානදුර, හොරණ,පානදුර, පිළියන්දල,බණ්ඩාරගම ඇතුළු බස් මාර්ග හා අතුරු මාර්ග රැසක පෞද්ගලික බස් වර්ජනයක් අරඹා ඇත.



අදහස් (0)

බස් වර්ජනයෙන් මගීහු අමාරුවේ

රොෂාන් Thursday, 20 September 2012 09:07 AM

ඔවු නිලංග, 100%ක් හරි (නි)

:       0       0

සිසිර Wednesday, 19 September 2012 01:04 PM

තමන්ගේ ජාතියට වල කපන්නේ තමන්ගේ වරිගේ අයයි කියන දේ මේකෙන්ම පැහැදිලි වෙනවා. (ස)

:       0       0

චින්තක Wednesday, 19 September 2012 01:59 PM

ස්ට්‍රයික් මේ රටට පුරුදු කර කෙනාට දඩුවම් කරන්න ඕන..(ස)

:       0       0

ප්‍රවීන් Wednesday, 19 September 2012 02:24 PM

මේ සියළුම බස්වල බලපත්‍ර අහෝසි කරලා අලුතින්ම දාන්න ඕන.. (ස)

:       0       0

රාජා Thursday, 20 September 2012 11:32 AM

සියලු බස් ජනසතුකල යුතුයි. (ස)

:       0       0

සම්පත් Wednesday, 19 September 2012 03:39 PM

මෙයාලා ස්ට්‍රයික් කරයි දවස් 2-3ක්. ඊට පස්සේ එයාල‍ගේ ෆිනෑන්ස් ගෙවන්නේ කව්ද? නිකන්ම බස් දුවයි අගේට. මොනවා උනත් හොඳ වැඩක්. මේ ඒකාධිකාරයක් තියෙන්නේ CTB බස් අඩු නිසයි. CTB හොඳ සේවයක් දෙනවානම් ඉවරයි. (ස)

:       0       0

නිලංග Wednesday, 19 September 2012 04:45 PM

මම අද දැක්කා එක් පුවත් පතක කාටුන් එකේ අලුතින් ලංගමට බස් 3000ක් ගෙන්නුවොත් පෞද්ගලික බස් වර්ජනයක් දියත් කරනවා කියලා. මේක රජයට සහ මහජනතාවට කරන ලද තර්ජනයක්. කිසිම ආයතනයකට මෙවැනි තක්කඩිකම් කරන්න ඉඩ දිය යුතු නැහැ. ලංගම තමන්ගේ රාජකාරිය හරියට කරනවා නම් පෞද්ගලික බස් මුදලාලිලා මේ තරම් පුප්පන්න එන්නේ නැහැ. මගේ අදහස නම් ලංගම ඉතා උසස් තත්වයකට පත් කළ යුතුයි. එසේ නොකළහොත් තව ටික දවසකින් බස් මුදලාලිලා රටේ ආණ්ඩු බලය ඉල්ලලා ස්ට්‍රයික් කරන්න පටන් ගනීවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 22 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 603 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site