IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බස් රියැදුරා බීලා හිමිනමකගේ කරට අත දමයි

බසයක් බලාපොරොත්තුවෙන් රත්නපුර බස් නැවතුම් පොළේ සිටි විහාරාධිපති හිමිනමකගේ කරට අත දමා ‘කොහොමද මචං‘ යැයි කී වන කියා බස් රියදුරෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.

බස් රියදුරා බීමත්ව සිටි බව වෛද්‍ය පරීක්ෂණයේදී සොයා ගැනිණි.



අදහස් (0)

බස් රියැදුරා බීලා හිමිනමකගේ කරට අත දමයි

චානක Friday, 04 January 2013 11:04 AM

බීමත් කමේ විපාක තමයි (ස)

:       0       0

සිල්වා Friday, 04 January 2013 11:13 AM

ධර්මද්වීපයේ ජීවත්වෙන්නේ පුදුම තිරිසන් මිනිසුන් තමයි !. (ස)

:       0       0

රජිත් Friday, 04 January 2013 11:46 AM

දැන් කාලේ හිමිනමක් අදුනගන්නත් අමාරුයි.. (ස)

:       0       0

නඩරාජ් Friday, 04 January 2013 11:48 AM

සිල්වා. මේකට ධර්මද්වීපය කියා කියන්න පුලුවන්ද? මිනීමැරුම් , පැහැර ගැනීම් ස්ත්‍රී දූෂණ පිරුණු රටක්නේ මේක. (ස)

:       0       0

තුසිත් Friday, 04 January 2013 12:07 PM

අපි තව ම හිතන් ඉන්නේ මේක ධර්මද්වීපයක් කියලා නම් ලොකු වැරදීමක්. ඒ වගේ ආඩම්බර වෙන්න රටක් අපි ට අද නැහැ. (ස)

:       0       0

ෂෙරීෆ් Friday, 04 January 2013 12:17 PM

පංචසීලය කිය කිය ඉඳලා වැඩක් නෑ මහත්තයෝ , ක්‍රියාවෙන් පෙන්විය යුතුයි (ස)

:       0       0

හේමන්ත Friday, 04 January 2013 12:34 PM

අනේ ඉතින් පොඩි මිනිස්සු අත් අඩංගුවට ගත්තට ලොකු අය කරන වැරදි කාටවත් පෙන්නේ නෑ (ස)

:       0       0

දුසන්ත යග්ගහවිට Friday, 04 January 2013 01:15 PM

දරුවන්ට ආදර්ශවත්ව ඡිවත් වෙමු (ස)

:       0       0

දර්ශන Friday, 04 January 2013 01:12 PM

බිවුවහාම මිනිහා කාවවත් අදුරන්නේ නැහැ (දී)

:       0       0

සිරානි Friday, 04 January 2013 01:13 PM

නඩරාජ් ලංකාවෙ ඉදලද ඔය කියන්නේ. පිටරටක ඉදගෙන නම් ඔයකතාව කියන්නේ ලංකාව ගැන තියෙන තරහින්. (ස)

:       0       0

විරාජ් Friday, 04 January 2013 01:44 PM

සමාව දෙන්න බැරි වරදක් නේ කරලා තියෙන්නේ (දී)

:       0       0

කිත්සිරි Friday, 04 January 2013 01:54 PM

මේක ධර්මද්වීපයක් කියන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන බහුතරයක් ඉන්න නිසා... මේක නොදැනුම නිසා හරි ද්වේශ සහගතව හරි සමහරු කමෙන්ට්ස් දාන්නේ. අපි බත් පිඟානක් කියන්නේ බත් විතරක් තියන එකකට නෙමෙයි. එකේ එළවලු මාළු තියනවා. (ස)

:       0       0

ටිකිරි Friday, 04 January 2013 02:00 PM

මේකට ධර්මද්වීපය කියා කියන්න පුලුවන්ද? මිනීමැරුම් , පැහැර ගැනීම් ස්ත්‍රී දූෂණ පිරුණු රටක්නේ මේක. දවසකට මොනතරම් අපචාර සිද්ධ වෙනවද ? (ස)

:       0       0

අමිල Friday, 04 January 2013 02:10 PM

මේක අත්අඩංගුවට ගන්න තරම් වරදක් ද? (ස)

:       0       0

ධර්මේ Friday, 04 January 2013 02:40 PM

හාමුදුරුවරු වුණත් අද කාලේ මොනවද නොකරන්නේ? (නි)

:       0       0

ශාන් Friday, 04 January 2013 03:22 PM

හිමිනමගේ ඔලුවේ කොණ්ඩය තිබුණද දන්නෙ නැහැනේ. (නි)

:       0       0

සෑම් Friday, 04 January 2013 03:23 PM

වැරදි දෙකයි. එකක් රියැදුරු බීපු එක. අනෙක හිමිනමගේ කරට අත දාපු එක. (නි)

:       0       0

උපුල් Saturday, 05 January 2013 02:21 AM

ගුණ දහම් පුරුදු කිරීම ගොඩක්ම අඩු බව තමයි තේරෙන්නේ (ස)

:       0       0

සංජිව Friday, 04 January 2013 04:32 PM

බිවුවහම මිනිහා නොමිනිහා වෙනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site