(යොහාන් භාසුර)
මගී ජනතාවගේ ජීවිත අවධානමට ලක්කරමින් අධි වේගයෙන් ධාවනය කරන පොදු ප්‍රවාහන බස් රථ පිළිබඳව දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිසමට ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජාතික ගමනාගමන කොමිසමේ පැය 24 පුරා ක්‍රියාත්මක 1955 ක්ෂණික දුරකථනයට අධික වේගයෙන් ධාවනය බස් රථ පිළිබඳව දැනුම් දිය හැකි බව එම කොමාසම පවසයි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බස් රථයේ වේගය වැඩි නම් පැමිණිළි කරන්න අංකයක්
dilshan Tuesday, 29 November 2022 04:38 PM
කෙහෙල්මල් ,වැඩි වෙගය නෙවේ ,බස් යන්නෙම කොට කොටා, වටෙ තියෙන බුස් වලට කෝල් කර කර
Nimal Tuesday, 29 November 2022 05:10 PM
කොට කොට යන බස්වලටත් පිලියමක් කරන්න. පාරේ යන්න අනිත් වාහන වලට යන්න විදියක් නෑ ඒ වගේ බස් නිසා. ඉස්සර කරන්නත් බෑ පාරේ ඉඩ මදි නිසා. මිනිස්සු කීයක් රස්තියාදු වෙනවද? බස් එක ගාණක් නැතුව හිමීට හිමීට යනවා.
අජිත් Tuesday, 29 November 2022 05:29 PM
බස් එකේ දාලා තියෙන සිංදුවල සද්දේ වැඩි නම් කියන්න පුළුවන් නොම්මරයකුත් හඳුන්වා දෙන්න..
ජයරත්න Tuesday, 29 November 2022 07:40 PM
1-පිස්සු! ඒ කතාවේ විරුද්ධ පැත්ත තමයි සිද්ධ වෙන්නෙ. මගී බස් රථවල මල විකාර චිත්‍රපටි, මළ විකාර ගීත,සහ කන්කරල්චල් සංගීත ශබ්දය මගීන්ට හරිම වදයක්. කවුරුවත් කියන්නෙ නෑ අපිට සිංදු ඕන චිත්‍රපටි ඕන කියල.කොන්දොස්තරටයි රියැදුරාටයි තමයි ඕන. ජනතාවට ඕන නිදහසේ තමන්ගෙ ගමන යන්නයි. කරුණාකරල මේ වැඩේ සම්පූර්ණයෙන්ම නවත්වන්න කියල වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා . 2- අනිත් කැතම් වැඩේ තමයි රියැදුරන් මහ මග බුලත් කෙළ කැසීම. බස් නැවතුම්පලක් ගානේ කෙළ ගහනව. මේ මිනස්සුන්ට කියල වැඩක් නෑ දඬුවම් දෙන්න ඕන.
Bamunuarachchi Tuesday, 29 November 2022 08:25 PM
නියමයි කවදද මොවුන්දෙන අංක වලට කතා කලාම ටෙලිපොන් එක ඉස්සුවේ. 1919 හැරෙන්නට වෙන එකෙක් රිසීවරය උස්සන්නේ නැත. ද්විත්ත්ව් පුරවැසි අංශය කතා කරන්න අංක 5 කට කතා කරන්න උනා. අංකයට වදිනකොට කට් කරනවා.
Agith Tuesday, 29 November 2022 08:54 PM
දුර ගමන් සේවා බස් වල අධික ශබ්දයෙන් ගීත වාදනය කරන බැවින් කෝල් එකක් අරගෙන කතා කරන්න බැහැ.
pakeer Tuesday, 29 November 2022 09:15 PM
සින්දු දාගෙන , ඇස් රිදෙන දේවාල වල වගේ ලයිට් දාගෙන යන ඒ්වත් අල්ලන්න.