බස්නාහිර පළාතේ පෞද්ගලික මාර්ග බලපත‍්‍ර ගාස්තු රුපියල් 1500 කින් හා මාසික ලොග් පත‍්‍ර ගාස්තුව රුපියල් 400කින් ඔක්තෝබර් පළමුවැනි දා සිට ඉහළ දැමීමට ගෙන තිබූ තීරණය අත්හිටැවූ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරීයේ සභාපති පියසේන දිසානායක මහතා පවසයි.දැනට මාර්ග බලපත‍්‍ර ගාස්තුව රුපියල් 3500කි. ලොග් පත‍්‍ර ගාස්තුව රුපියල් 600කි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බස් බලපත් ගාස්තු දැන්ම වැඩි නොවේ