ලබන සතියේදී බස් ගාස්තු සියයට හයේ සිට හත දක්වා වැඩි කිරීමට ඉඩ ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බස් ගාස්තුත් නගී
විරසේකරගේ Friday, 08 March 2013 08:22 PM
නියමයි. (නි)
පද්මා Friday, 08 March 2013 08:42 PM
ඡන්දදායකයින්ට දැන් සතුටු ඇති. (නි)
පාලිත Saturday, 09 March 2013 12:10 PM
ගාස්තුව වැඩි කරන්න . කමක් නැහැ. මම නම් 100 % එකඟයි (දී)
අතපත්තු Friday, 08 March 2013 02:59 PM
"දුප්පතාගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගේ " ආසියාවේ චමත්කාර රට !! (ස)
පද්මා Saturday, 09 March 2013 12:09 AM
සේනාවට කිව්වද?(නදී)
චන්දිම Friday, 08 March 2013 03:28 PM
දැන් බස් ගාස්තු අවුරුද්දකට කී සැරයක් වැඩිවෙනවද? කොන්දොස්තරට ඉතිරි සල්ලි තියාගන්න පුලුවන් වෙන විදියටද මේ ගණන් නියම වෙන්නේ? (ස)
සජී Friday, 08 March 2013 03:54 PM
අනේ අපිට උනු දෙයක් (ස)
හිල්මි Saturday, 09 March 2013 04:27 AM
රීටාට නම් ඉතින් මොන ගාස්තුව වැඩිවුණත් ගාණක් නැහැ වගෙයි. (නි)
වරුණ Friday, 08 March 2013 04:27 PM
ඕව ඉතින් කොයි කුණුත් බේරුවල බොක්කට කියන්න වගේ ඒකත් දුප්පතාගේ ගිණුමට බැර කරා එහෙනම්? අනේ මන්ද අපේ රටේ මිනිස්සුන්ගේ ඔළුව කවදා පෑදේවිද කියලා ...(ස)
ජීවන්ත Friday, 08 March 2013 04:33 PM
ජයවේවා!(ස)
රත්න Friday, 08 March 2013 04:35 PM
චමත්කාරය හැමපැත්තෙන්ම බේරෙනවා. දුකේ බෑ. (ස)
රීටා Friday, 08 March 2013 05:06 PM
ඇයි බස් ගාස්තු විතරක්? ටැක්සි ගාස්තු, දුම්රිය ගාස්තු එහෙමත් වැඩිකරන්න. (නි)
මාගලී Friday, 08 March 2013 05:18 PM
ආසියාවේ ආශ්චර්යමත් සහ චමත්කාරජනක රට... (නි)
ලාල් Saturday, 09 March 2013 09:42 AM
අපිත් බලන් හිටියේ මේ පුවත නොගියේ මොකද කියලා තමයි (දී)
සංජි Friday, 08 March 2013 06:07 PM
ආයි මොකටද අදහස් දාන්නේ? අපිව කාලාම දමාපල්ලා! (නි)
අජිත් කරුණාරත්න Friday, 08 March 2013 06:06 PM
අහිංසක ජනතාවට වෙන මේ හිරිහැර දෙවියෝම බලාගනිත්වා! (නි)
රොශාන් Saturday, 09 March 2013 10:14 AM
බය වෙන්න එපා ළඟදිම පඩි වැඩි වෙලා බඩු මිල ඉහල යාවි (ස)
සරත් Friday, 08 March 2013 06:12 PM
යමු යමු පෙරටම යමු. (නි)