හොරණ මෝල්කා බස් සේවය නතර කළැයි බුලත්සිංහල දී මහා සංඝරත්නය සමග එක්වූ බස් මඟීහු දහසක් පමණ උද්ඝෝෂණයක් කළහ.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බස් ඉල්ලා බුලත්සිංහල උද්ඝෝෂණ
නිලංග Monday, 07 January 2013 12:12 PM
මේ මිනිස්සු ගැන මට කනගාටුයි (දී)
හිල්මි Monday, 07 January 2013 03:14 AM
හිමිවරුන්ට බස් අවශ්‍ය නැහැ නේද? (නි)
ලලිත් - කටාර් Sunday, 06 January 2013 05:34 PM
බස් නෙමෙයි, නිදහසේ ජීවත් වෙන්න දෙන්න කියලයි උද්ඝෝෂණය කරන්න තිබුණේ. (නි)
ඉලේපෙරුම Sunday, 06 January 2013 06:05 PM
බස් රථ සේවා ක්‍රියාත්මක වන්නේ පුද්ගලික බස් ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පරිදියි. මහජන අවශ්‍යතා ගැන සැළකීමක් නැහැ.මේ දුක් ගැනවිලි ගැන අහන්න හොයන්න කෙනෙකුත් නැහැ. (නි)