දිවි නැගුම මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් දොස්තර නිහාල් ජයතිලක හා දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ. රණවක යන තිදෙනා අද (7) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළ අතර විත්තියේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමෙන් පසු නඩු විභාගය ලබන 20 වැනිදාට කල් තැබීමට මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද නියෝග කළේය.
ඔවුහු යළි රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූහ.
අදත් බැසිල් රාජපක්ෂ ගිලන් රියෙන් අධිකරණයට පැමිණි අතර ඔහු ගිලන් රිය තුළටවී සිටියේය.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බැසිල් යළි රිමාන්ඩ්
ශාන් Thursday, 07 May 2015 12:59 PM
ගොඩක් අය ඇවිත් වැරදිකාරයෝ බලන්න (බ)
නිවන්තක Thursday, 07 May 2015 11:28 AM
මේවා කවදා වෙනතුරු කරන්නද? (නි)