හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් ලබන 7 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද නියෝග කළේය.
බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් දොස්තර නිහාල් ජයතිලක, දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ.රණවක යන සැකකරුවන් කොළඹ මර්චන්ට් වාට්ටුවේ රඳවා තබන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් එම ඉල්ලීම බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාට යොමු කරන ලෙසද දැන්වීය.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බැසිලුත් යළි රිමාන්ඩ්
ශාන්ත Tuesday, 05 May 2015 07:31 AM
අනේ කාලේ වනේ වාසේ කිවුවලු (නි)
ගාමා Tuesday, 05 May 2015 09:59 AM
පව් මෙයා (අ)
සමන් Tuesday, 05 May 2015 01:49 PM
පව්! එතුමාට මේ දවස් ටිකේ හරියට නින්ද යන්නෙත් නැතුව ඇති (නි)