IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බැසිල්ට නඩේසන්ට එරෙහි අධිචෝදනා

(උපාලි රණවීර)

මල්වානේ අක්කර 16 ඉඩම සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හා තිරුකුමාර්  නඩේසන්ට පවරා තිබු නඩුවේ  වැඩිදුර විභාගය පුගොඩ  මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලී  ලංකාපුර  මෙනවිය ඉදිරියේ අද (25)  මහාධිකරණයේ තැබුවාය.

නීතිපතිවරයා  විසින් ඔවුන්ට එරෙහිව මෙකී චෝදනාව සම්බන්ධයෙන්  ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා  ගොනු කොට  තිබෙන බව පැවසු මහේස්ත්‍රාත්වරිය මහාධිකරණයෙන්  නොතීසි ලද විට  එම අධිකරණයෙන්  පෙනී සිටින ලෙස ද ඔවුන්ට  නියෝග කළාය.



අදහස් (4)

බැසිල්ට නඩේසන්ට එරෙහි අධිචෝදනා

lalithsjm Tuesday, 25 April 2017 10:32 AM

මහින්ද මහත්තය කෑවේ ඔය යක්කු තමා.

:       2       21

පිටිගල මිලානෝ Tuesday, 25 April 2017 11:00 AM

බැසිල් පැරශුටයෙන් ලංකාවට ගොඩබැස්ස දා ඉඳලම කළේ මොනවාද?

:       8       18

Palitha Galapitiya Tuesday, 25 April 2017 01:38 PM

හිටපු ජනපති වරයා තම දක්ෂතාවයෙන්, උත්සාහයෙන් සහ කැපකෙරීමෙන් තනිවම ලබාගත් ජයග්‍රහණ විනාශ කරදමන ලද්දේ මෙම සහෝදර පිරිස විසින්ය.

:       4       19

Chanak Los Angeles Tuesday, 25 April 2017 06:07 PM

ජනතාව පෝලින්වල ලෙගලා කතිරය ගසා සුදු රෙදිකාරයන්ට බලය අරගෙන දෙනවා . හොරුටික සාටකත් කරේ දාගෙන හිටු කියලා රටේ සම්පත් ටික හොරා කනවා .

:       7       14

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31353 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site