IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘බැසිල්ට කියන තරම් ලෙඩක් නෑ‘

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය තමා සම්පූර්ණ ලෙස පරික්ෂා කළ බවත් කියන තරම් ලෙඩක් හෝ රෝගී තත්ත්වයක් ඇති බවක් නොපෙනෙන බවත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර උත්පල ආටිගල කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවකින් දැක්වේ.

ගිලන් රියකින් අදත් උසාවියට රැගෙන ආ බැසිල් ගිලන් රියේම රැඳී සිටියේය. මහේස්ත්‍රාත්වරයා පැමිණ ඔහු පරීක්ෂා කළේය. නඩුවේ සෙසු සැකකරුවන් වන හිටපු අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක , දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.කේ.කේ. රණවක හා දිවි නැගුම බැංකුවේ සභාපති පී.බී.තිලකසිරි ද පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අධිකරණ වෛද්‍යවරයාට නියම කළේය.

 



අදහස් (0)

‘බැසිල්ට කියන තරම් ලෙඩක් නෑ‘

ප්‍රියන්ත Friday, 08 May 2015 02:11 AM

බොරු ලෙඩ පෙන්වා නීතිය රවටාවි. මේවා ලංකාවේනේ වෙන්නේ... (නි)

:       0       0

ශෙහාන් Friday, 08 May 2015 02:36 AM

කලිනුත් මිනිසුන්ව අන්දලා තවත් මේ අය මිනිසුන්ව අන්දනවා (නි)

:       0       0

බටන්ගල Friday, 08 May 2015 09:33 AM

බොරු ලෙඩ ඔය.(හේ)

:       0       0

ටිකිරි Friday, 08 May 2015 03:06 AM

රජ ලෙඩ පොදු ලෙඩ මිම්මෙන් මනින්න බැහැ කියලා මොන නීති පොතේද තියෙන්නේ? (නි)

:       0       0

මහේන්ද්‍ර Friday, 08 May 2015 03:09 AM

මෙයත් සිංගපුරු අරගෙන යන්න වෙයි වගේ (අ)

:       0       0

සංජීව Friday, 08 May 2015 03:35 AM

මෙහෙම වෙයි කියා වේලාසනින් හිතන්න තිබ්බේ.(ත)

:       0       0

සුමුදු හේවා Sunday, 10 May 2015 04:02 PM

මෙතන කමෙන්ට් දාන හැමෝම වගේ හිතාගෙන ඉන්නේ බැසිල්ව බැලූ වෛද්‍යවරයා ඉතාම අවංකව අපක්ෂපාතිව තම නිගමනය දුන්න බවයි. ඒත් ලෙඩාගෙන් සල්ලි අරන් ඔහුගේ වාසියට සහතික දෙන වෛද්‍යවරු ඉන්නා රටේ වෙනත් වරදාන බලාගෙන පාලකයන්ගේ වාසියට වෛද්‍ය නිගමන දෙන වෛද්‍යවරුත් ඉන්නට පුළුවන් බව මේ කාටවත් නිකමටවත් නොසිතීම පුදුමයකි. (බ)

:       0       0

රකිත Saturday, 09 May 2015 01:53 PM

දැන් කොහොමත් බොරු ලෙඩ තමයි හැදෙන්නේ.(හේ)

:       0       0

ලාල් Thursday, 07 May 2015 03:20 PM

සංවර්ධනය ගැන හොද පළපුද්දක් තිබෙන සහොදරවරුන්ගෙන් එක්කෙනෙක්නේ මේ.(ම)

:       0       0

ජයරත්න Friday, 08 May 2015 05:45 AM

අනේද කියන්නෙ..(බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 07 May 2015 03:59 PM

මා මුලදී කියා සිටියා ...මොවුන්ට වෛද්‍ය වාර්තා දෙන දොස්තරවරුන් නැති ලෙඩ තිබෙනවා කියා ව්‍යාජ වාර්තා දී ඔප්පු වුනොත් අධිකරණය නොමග යැවීම මත මොවුන්ට දඬුවම් හිමිවිය යුතුයි කියා .....එතකොට ව්‍යාජ වාර්තා දීම වලකිනවා (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 07 May 2015 04:11 PM

ජනතාව ප්‍රතික්ෂේප කළ දුෂිත කණ්ඩායම පරාජ නායකාව අගමැති පුටුවේ තියන්න ජනපතිගෙන් ඉල්ලන්න හේතුව මංගල සමරවීර අගේට පැහැදිලි කර තිබෙනවා ......100% සත්‍යයි ....(බ)

:       0       0

බණාඩාර Thursday, 07 May 2015 05:59 PM

ඇයි අසනීප වෙලා තියෙන්නේ කවුද (අ)

:       0       0

ඉන්ද්‍රා Thursday, 07 May 2015 06:35 PM

නීතියෙන් ගැල වුණත් මේ අය ධර්මයට අනුව නම් ගැලවීමක් නැහැ (අ)

:       0       0

පෙරේරා Thursday, 07 May 2015 06:36 PM

වරදක් කරලා නැත්නම් කොන්ද කෙලින් තියාගෙන ඇවිල්ල නීතියට බය නැතුව මුහුණ දෙන්න බැරි මොකද? (අ)

:       0       0

ධම්ම Thursday, 07 May 2015 06:38 PM

හිතේ ලෙඩේ තමා තියෙන්නේ. (අ)

:       0       0

එරංග Thursday, 07 May 2015 07:38 PM

එයාලට තියෙන්නේ නිකන් ලෙඩ නෙමෙයි, රාජකීය ලෙඩ (නි)

:       0       0

කෝලිත Thursday, 07 May 2015 08:03 PM

ඕක අපි නම් කලින්ම දන්නවා (නි)

:       0       0

වසන්ත Thursday, 07 May 2015 09:26 PM

බොරු ලෙඩ අරගෙන අධිකරණය නොමඟ යවන හැටි ...? (නි)

:       0       0

රනිල් වසන්ත Friday, 08 May 2015 12:43 AM

ඇයි එහෙනම් ගිලන් රථයක දාගෙන යන්නේ? එයා බබෙක්ද? (නි)

:       0       0

මාලක Friday, 08 May 2015 01:03 AM

මේගොල්ලන්ගේ රඟපෑම් තව පටන්ගත්තා විතරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site