හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති සමයේ දොම්පේ මාපිටිගමින් අක්කර 16ක ඉඩමක් මිලට ගත්තැයි කියන සිද්ධිය ගැන වාස්තු විද්‍යාඥ මුදිත ජයකොඩි පූගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතාගේ නිල මැදිරියේදී අද (27) ප්‍රකාශයක් කළේය.
බැසිල් රාජපක්ෂගේ නීතිඥවරු එම ප්‍රකාශයට විරෝධය පළ කළහ. එය වළක්වන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ජයකොඩිගේ නීතිඥවරයා කියා සිටියේ එවැනි ප්‍රකාශයකට ඔහුට නීත්‍යනුකූලව අවසරයක් ඇති බවයි. බැසිල්ගේ නීතිඥවරුන්ගේ විරෝධතා ප්‍රතික්ෂේප විය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.