යාපනය - මහනුවර මාර්ගයේදී ලංගම බස් රථයක් වවුනියාව,සාන්තසෝලෙයි ප‍්‍රදේශයේ සඳුදා බෝක්කුවකට ලිස්සා යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
පවතින වර්ෂාව හේතුවෙන් බසය ලිස්සා යන්නට ඇතැයි පොලිසිය පවසයි. අනතුරට පත්ව ඇත්තේ ති‍්‍රකුණාමලය සිට යාපනය දක්වා ගමන් කළ බස් රථයකි.
මගීන් 45 ක් බස් රථයේ ගමන් කළත් රියදුරා පමණක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බසය බෝක්කුවෙන් ඇළට
ගමගේ Monday, 18 May 2015 11:59 AM
වැරදිකරුවන් පමණක් දඬුවම් ලබන අවස්ථා විරල වුවද මෙය එවන් අවස්ථාවකි.රියදුරාණෙනි ඉදිරියේදී ප්‍රවේශමෙන් රිය පදවා ඔබත් බේරී ඔබ විස්වාශ කර රට ගොඩවන්නන් ආරක්ෂාකාරිව ගමනාන්තයට රැගෙන යන්න (බ)
කුමාරන Tuesday, 19 May 2015 02:50 AM
අම්මෝ! ඇති ඔයින් ගියා (නි)
උද්දික Monday, 18 May 2015 01:29 PM
රියදුරන් නටන නැටුම් වල එක්තරා අවස්තාවක් (කේ)
කුරුවිට Tuesday, 19 May 2015 04:12 PM
මහින්දගේ වැඩක්ද (බ)