මහනුවර සිට අම්පාර බලා ධාවනය කළ සුඛෝපභෝගී බසයක් හුන්නස්ගිරිය ගලේකැලේ වංගුව අසලදී මීටර් 50ක් පමණ බෑවුමකට පෙරැළීමෙන් එහි ගමන් ගත් 31 දෙනෙක් තුවාල ලැබූහ. රියැදුරා සහ කොන්දොස්තරවරයා ඒ අතර වෙති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බසය පල්ලමේ
සැෆ්රාන් Tuesday, 18 September 2012 01:46 AM
දුක් බර පුවතක් (ස)
ෂර්ෆාස් Tuesday, 18 September 2012 01:47 AM
දුක්බර ප්‍රවෘත්තියක්. (නි)
සරත් Monday, 17 September 2012 05:29 PM
පාරවල් හොඳ උනාමත් අනතුරු 100% නවත්වන්න බැරි වෙනවා..තුවාල වූවන් ඉක්මනින් සුව වේවා.. (ස)
දම්මික Tuesday, 18 September 2012 08:20 AM
දෙවියන්ට එයාලගේ පාඩුවේ ඉන්න දෙන්න.දෙවිවරු සම්බන්ධ කරගන්න එපා . (ස)
මධු Monday, 17 September 2012 07:27 PM
සියල්ලන්ටම ඉක්මන් සුවයත්, සියලු දෙවි පිහිටත්, ආරක්ෂාවත් ලැබේවා! (නි)
චන්ද්‍රසිරි Monday, 17 September 2012 08:08 PM
තවත් හොඳ රියදුරෙක්.. (ස)
අමිල කටුනායක Monday, 17 September 2012 09:47 PM
මැරුණේ නෑ නම් කමක් නෑ.. (ස)