ඇටැම්පිටියේ සිට බණ්ඩාරවෙලට ධාවනය වූ බසයක් අයිසිලැබ් තේ කම්හල අසල දී අඩි 50ක පල්ලමකට පෙරලී මගීන් 33 දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.
තුවාලකරුවෝ බණ්ඩාරවෙල හා දියතලාව රෝහල්වලට ඇතුළත් කරනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 04
735
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බසය පල්ලමේ : 50ක් රෝහලේ
ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 21 October 2014 06:15 AM
අවාසනාවන්ත සිදුවීමක් බොහොම කනගාටුයි. තුවාල ලැබුවන් හට ඉක්මන් සුවය පතමි, මේ දිනවල මෙවැනි බස්රථ අනතුරු කිහිපයක්ම වාර්තාවුනා, විශේෂයෙන් කඳුකරයේ මාර්ග සමහර ස්ථාන ඉතාමත් පටු බැවින් වෙනත් වාහනයකට ඉඩදීමට යාමේදී මෙවැනි අනතුරු බහුලව සිදුවෙනවා, මාගේ අදහස අපේ රටේ අධිවේගී මාර්ග ඉදිවීමත් සමඟම කඳුකරයේ සුන්දරත්වය රැකෙමින් එම මාර්ග තවත් පුළුල් කිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. ඒ තුලින් මෙවැනි අවාසනාවන්ත අනතුරු අවම කිරීමට හැකියාව ලබෙයි. ඒ වගේම මගීන්ගේ වටිනා ජීවිත බේරාගැනීමට අවධානම් සහිත මාර්ග හඳුනාගෙන අවශ්‍ය ආරක්‍ෂිත වැඩපිළිවෙල් සකස් කල යුතුය, විශේෂයෙන් වැසි සහිත කාලගුණය පවතින විට රියදුරු මහත්වරුන් ඉතාමත් ප්‍රවේශමින් රිය පැදවීමත් වැදගත්. (අ)
ලලිත් ශ්‍රී ලංකා Tuesday, 21 October 2014 07:12 AM
සියල්ලටම ඉක්මන් සුව. (නදී)
නිමල් Tuesday, 21 October 2014 07:25 AM
මේ අනතුර මෙම මාර්ගයේ මෙම වර්ගයේ බස් රථයක් මුල්වරට ධාවනය කරවීමේදී සිදු වූ දෙයක් නොවේ.(හේ)
තිලක් Tuesday, 21 October 2014 08:12 AM
කෝ අර බදුල්ලේ බස් එකට කොස් ගහක් අඩ තියලා බේරගත්ත දෙයියෝ.(හේ)