IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


බසයේ දී තරුණියකගේ කකුල අත ගා අමාරුවේ වැටේ

(ගයාන් සූරියආරච්චි)

බස්රථවල ගමන්කරන කාන්තා හිංසනය පිටුදැකීමේ අලුත් මෙහෙයුම යටතේ බස්රථයක් තුළ සිදුකළ මෙහෙයමකදී තරුණියකගේ කකුල අත ගා ලිංගික අතවර කිරීමට තැත්කළ බව කියන පුද්ගලයකු තොටළඟ ප්‍රදේශයේදී අද (7) අත්අඩංගුවට ගත් බව මෝදර මිහිජය සෙවන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු පෑලියගොඩ ප්‍ර දේශයේ කුරියයර් සේවා ස්ථානයක සේවය කරන පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සිවිල් ඇදුමින් සැරසුන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බස්රථවලට යොදවා සිදුකළ මෙහෙයුමකින් මෙම සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.

 



අදහස් (3)

බසයේ දී තරුණියකගේ කකුල අත ගා අමාරුවේ වැටේ

Nihal Wednesday, 07 February 2024 07:32 PM

ගෑණූත් විලාසිතා කියමින් අඩනිරුවත ප්‍රදර්ශනය කරනවා. ඒවාටත් නීතිය අවශ්‍යයි..

:       0       0

kumara Thursday, 08 February 2024 05:19 AM

මේක කාන්තාවන්ට විතරක් නෙමෙයි. මම පොඩි කාලේ බස් කීපයකම පිරිමි ළමයෙක් උනත් පුදුම හිංසනයකට ලක් වුනා. දවසක් මිනිස්සු දෙන්නෙක් එකම බස් එකේ ඇල්ලුවා. කෙල්ලෙක්ට කෑ ගහලා කියන්නවත් පුලුවන්. පිරිමි ළමයෙක් මොනවා කියන්නද? ලැජ්ජයිනේ. අඩු ගානෙ ගෙදරවත් කිව්වෙ නෑ. කියන්න බෑ. පුදුම හිංසනයකට පිරිමි ළමයි පත් වෙන්නේ බස් වලදි. අල්ලනවා අල්ලනවා. මම දැගලුවා එහාට මෙහාට. තද වුනු බස් එකක දවසක් මනුස්සයෙක් අහනවා ඇයි ළමයෝ දගලන්නේ මේක අස්සෙ කියල කේන්තියෙන්. සමලිංගිකයන්ට අයිතිය තියෙනවා කැමැත්ත ඇති කෙනෙක් එක්ක ඔ්න දෙයක් කර ගන්න. නමුත් පිරිමි සමස්ථයක් විදියට ගත්තාම, හරිම කරදරයි. හිර වුනු බස් එකක යන්න බෑ අවංකවම. මේ දේ කියන්න ලොකු හිතේ හයියක් ඔ්නා bullying ජාතික ක්‍රීඩාව වුනු අපේ මිනිස්සු ඉස්සරහ. මං හිතන්නේ හුගක් දැන් පිරිමි ළමයින්ට තමා කරදර වෙන්නේ. වෙරළට යන්න බෑ එක එක ප්‍රතාලා එනවා ටෝක් කරන්න. මොන කරුම රටක්ද මේක අප්පා!

:       0       1

රිතික් Thursday, 08 February 2024 12:26 PM

ඔය මෙහෙයුම කලින් පටන් ගත්තනම් මම මෙලහට සිය පාරකට වඩා අත්අඩංගුවට පත්වෙලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැයි රැලියට පාන් අරන් බේකරියට පොලු තියලා
2024 මැයි මස 05 366 0

විරුද්ධ දේශපාලන පක්ෂයක දකුණු පළාතේ ප්‍රධාන නගරයක පැවැත්වූ මැයි දින රැලියකට රක්වාන මැතිවරණ කොට්ඨාසයෙන් සහභාගී වූ පාක්ෂිකයන්ට උදේ ආහාරයට ලබාගත් පාන්


කුලියාපිටි තරුණයාගේ ලේ සහිත තවත් වෑන් රියක් මාතලේ
2024 මැයි මස 05 920 0

කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සත


බෝම්බයක් රැගෙන දරු දෙදෙනකු ප්‍රාණ ඇපයට ගනී
2024 මැයි මස 05 967 0

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා අත් බෝම්බයක් රැගෙන පැමිණි සැමියා බව කියන පුද්ගලයකු කුඩා දරුවන් දෙදෙනකු ප්


ජනප්‍රිය රංගන ශිල්පී බර්නාඩ් හිල් සමුගනී
2024 මැයි මස 05 371 0

බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් අද (5) අභාවප්‍රාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවය.


යතුරු පැදි තරඟයෙන් තරුණ ජීවිත දෙකක් විනාශයි
2024 මැයි මස 05 507 0

තරුණයන් දෙදෙනකු පැද වූ යතුරුපැදි දෙකක් අද (5) අලුයම මිරිහාන නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනාම මියගොස් ඇත


මෙරට දෙදෙනකුට ජපානයෙන් ඉහළ සම්මාන
2024 මැයි මස 05 716 0

ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 498 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1948 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1713 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site