නෝනාගම - ඇඹිලිපිටිය මාර්ගයේ වෑන් රථයක් පෙරැළීමෙන් දසදෙනෙක් තුවාල ලබා හම්බන්තොට රෝහලට අතුළත් කරනු ලැබූහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බසයක් පෙරැළී 10ක් රෝහලේ
සමිත Tuesday, 18 September 2012 05:57 AM
මේක බස් එකක් නෙමෙයි. ටොයෝටා වෑන් එකක්නේ. (ස)
වසන්ත Tuesday, 18 September 2012 07:30 AM
ඉක්මන් සුවය පතනවා
නාලක Tuesday, 18 September 2012 08:00 AM
කනගාටුයි
චානක Tuesday, 18 September 2012 09:42 AM
බස් එකේ පන්සල් ඇවිද්ද ? (ස)
චන්ද්‍රසිරි Monday, 17 September 2012 08:00 PM
විනීත රියදුරන් රටට සම්පතකි. (නි)
ප්‍රවීන් Monday, 17 September 2012 09:59 PM
බොහොම කනගාටු දායකා පුවතක් ඉක්මන් සුවය ලැබේවා
කසුන්-ලක්සම්බර්ග් Tuesday, 18 September 2012 12:46 AM
කටුනායක ගුවන් තොටුපළ කරා ගොස් යළි පැමිණෙමින් සිටි තිස්සමහාරාම බැරගම ප‍්‍රදේශයේ පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙන බවයි මට දැනගන්නට ලැබුනේ. (ස)
අමිල - ඩුබායි Tuesday, 18 September 2012 12:50 AM
මේක නම් මාර බස් එකක් නේද? (නි)