(උදුගොඩ - වාර්තාකරු)
ඇගළුම් හම්හලකට සේවකයන් ප්‍රවාහයනය කරනු ලබන බස් රථයක් දෙහිඕවිට ඉහළ තල්දූව තිඹිරිපොළ ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් එහි ගමන් ගත් හතලිස් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර ගැනීමට අවිස්සාවේල්ල මුලික රෝහලට ඇතුළත් කළ බව දෙහිඕවිට පොලීසිය කියයි.
දැරණියගල සිට අව්ස්සාවේල්ල සීතාවක අපනයනය සැකසුම් කළාපයේ පිහිට් කර්මාන්ත ශාලාවක සේවකයන් පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර රියදුරුට නින්ද යෑමක් නිසා මෙම අනතුර සිදුවෙන්නට ඇති බවත් පොලීසිය සැක කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බසයක් පෙරළී 40ක් රෝහලේ