IMG-LOGO

බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙක්ට කොරෝනා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 
බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ  පොලිස් පරීක්ෂකවරයකුට  කොරෝනා වයිරසය ආසාදත වී ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 
 
එම පොලිස් පරීක්ෂකවරයා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර සෙසු අනෙකුත් නිලධාරීන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත .
 
 මෙම විශේෂ විමර්ශන  ඒකකය පිහිටා ඇත්තේ කොළඹ කොටුව පොලිස් ස්ථාන ගොඩනැගිල්ල තුළ ය. 



අදහස් (2)

බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙක්ට කොරෝනා

Lankaputha Tuesday, 20 October 2020 11:27 AM

සෙලින්කෝ ගොඩනැගිල්ල නේද? 

:       0       3

Nuwan Tuesday, 20 October 2020 11:37 AM

උ/පෙළ ඉවර වුණු හැටියේ අඩුම තරමේ සති 2ක් වත් මුලු කොළඹම ලොක් කරන්න වෙනවා මේ යන විදිහට. ලොකු රැල්ලක් ආවොත් අපේ රෝහල්වලට දරන්න පුළුවන් ප්‍රමාණෙ පැනගෙන එනවා වගේ පේන්නේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 407 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site