බස්නාහිර පළාත් වයස 18 න් පහළ රග්බි තරගාවලියේදී කොළඹ ආනන්ද විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය අතර පැවැති අවසන් තරගය ජය ගැනිමට ආනන්ද විද්‍යාල කී‍්‍රඩකයෝ සමත් වුහ. එහි අවසන් ලකුණු තත්ත්නව 14- 0 ලෙස වාර්තාව විය. මෙම තරගාවලිය පැවැත්වුණේ කොළඹ හැව්ලොක් කී‍්‍රඩාංගණයේදී පැවැති අතර තරගාවලිය සඳහා ඒසියන් ෆිනෑන්ස් පුද්ගලික සමාගම ප‍්‍රධාන අනුග‍්‍රහය දැක්වීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බස්නාහිර පළාත් පාසල් රග්බි තරගාවලියේදී ආනන්ද විදුහල් කී‍්‍රඩකයෝ ශූරතාව දිනාගනිති