බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල සහ රුහුණ රෝයල් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එස්. එල්. පී. එල්. තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බස්නාහිර කි‍්‍රකට් ඩන්ඩි පිල ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 123 ක් රැස්කළේය.
කැමරන් බෝර්ගස් පන්දු 33 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 40 ක් රැස්කිරීමට සමත් වූ අතර ලසිත් මාලිංගගේ පන්දුවක් මුහුණේ වැදීම නිසා රිලී රූසෝ ලකුණු 31 ක් ලබා සිටියෙදී පිටියෙන් ඉවත්ව ගියේය.
බස්නාහිර පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 123 (තිලකරත්න ඩිල්ෂාන් 15, රිලි රොසොව් 31, කැමරොන් බෝර්ගස් 40, වහබ් රියාස් 19/2)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බස්නාහිර ඩන්ඩි ලකුණු 123 යි
වරුණ Saturday, 25 August 2012 08:55 PM
මාලින්ග කෝ (දී)
දීපාල් Saturday, 25 August 2012 09:28 PM
මාලිංගට දාන තිබුනේ (දී)