IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


බිල් හදන්නත් සල්ලි ගන්නවාලු

අම්පාරේ දැයට කිරැළට සම්බන්ධ පළාත් අධ්‍යාපන ඉදිකිරීම් බිල්පත් සැකසීමට අවස්ථා දෙකකදී අධ්‍යාපන කලාප කාර්යාල සේවකයකු රුපියල් දස දහසක් ගත්තැයි අම්පාර වඬිනාගල විදුහල්පති තිලක් අලහකෝන් මහතා පළාත් සභා අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතාට පැමිණිලි කෙළේය.

මේ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට පළාත් අධ්‍යාපන ලේකම්ට උපදෙස් දුන් බව විමලවීර මහතා පවසයි.



අදහස් (0)

බිල් හදන්නත් සල්ලි ගන්නවාලු

අමිල Monday, 21 January 2013 10:49 PM

මම මේ නොදන්න නිසයි අහන්නේ, දැයට කිරුළ ප්‍රදර්ශනය ඵෙතිහාසික වටිනාකමක් ඇති තැන්වල විතරක් තියන්නේ ඇයි? (නි)

:       0       0

මාටින් Monday, 21 January 2013 11:34 PM

විදුහල්පතිතුමන්ලා කරන දේවල් ගැනත් හොයන්න. (නි)

:       0       0

සුනිල් Tuesday, 22 January 2013 12:31 AM

වඩිනාගල පැත්ත නිතරම හෙල්ලෙන්නේ ඔහොම වැඩ නිසා වෙන්න ඇති. (නි)

:       0       0

සුනිල් Tuesday, 22 January 2013 12:33 AM

කවුරු ආවත් කරන්නේ ඔය ටිකම තමයි. (නි)

:       0       0

වරුණ Tuesday, 22 January 2013 07:02 AM

හුදෙක් ණය පමණක්ම වේවිද? (නි)

:       0       0

සුජීව පද්මකුමාර Tuesday, 22 January 2013 09:41 AM

ඉදිකිරීම් බිල්පත් ලිවීම සිල්ලරකඩේ බිල වගේ හැමෝටම ලියන්න බැහැ. බිල්පත ලිවීම ඉදිකිරීම කල අයගේ වගකීමක්. බිල්පත් ලියන්න සම්මත ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතියට බිල ලියන්න තාක්ෂණ දැනුමක් ඇති කෙනෙක් වෙන්න ඕන.ගෙවීම කරන්නාගේ වගකීම පරීක්ෂා කිරීම විතරයි. (ස)

:       0       0

ලලිත් - කටාර් Monday, 21 January 2013 06:43 PM

මදෑ කොලා. ඒ චාන්ස් එකත් ඉවරයිනේ දැන්. (නි)

:       0       0

අජිත් Tuesday, 22 January 2013 10:30 AM

අර හෙල්ලෙනවා කිව්ව කතාව දැන් නැද්ද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 308 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 658 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site