පොල්ලකින් පහරදී රට බල්ලකු මරා දැමූ කුකුළු කොටු හිමියකු සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය ඇල්සේෂන් බල්ලාගේ සිරුර ගොඩගෙන පශු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට යයි. නෙළුන්දෙණියේ වාම්පිට නිවෙසක ඇති කළ මේ බල්ලා මරා දමන්නට ඇත්තේ අසල කුකුළු කොටුවක කුකුලන් මරූ නිසා විය හැකි යැයි පොලිසිය සැක කරයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බලූ සිරුර ගොඩ ගනී
ඇන්ඩසන් Friday, 25 September 2015 06:34 AM
බළලා වුනත් පරානයක් බව සතික ඇත්ත. එ්ත් මිනිසා බළලට වඩා කොතරම් උතුම්ද? මිනිසා සතුන්ට ආදරය කළ යුතුය. එහෙත් මිනිසා මිනිසාට ඊට වඩා ආදරය කළ යුතු නොවේද? එළදෙන වෙනුවෙන් පපුව උණුවෙන එහෙත් තමාගේ අම්මට නොසලකන සත්ව කරුණාවෙන් පිරි සත්ව දූ පුතුන් ඔබ මා ඕන තරම් දැක නැද්ද? (බ)
විකුම් Thursday, 19 March 2015 05:25 PM
බල්ලා වුණත් ඒකත් ප්‍රාණයක් (නි)
නලින්ද Monday, 03 October 2011 01:13 PM
අපේ රටේ රට බල්ලන්ට තියෙන තැන ...? වල් බල්ලන්ට තියෙනවාද
කමනි Monday, 03 October 2011 02:42 PM
අනේ මන්දා...අසරණ මිනිසුන්ට වෙන දුක් කරදරවලදීත් පොලිසිය මේ විදියට ඉක්මණින් ක්‍රියාත්මක වෙනව නම් මෙලහටත් අපේ රට සමාජ සංවර්ධනය අතින් ඉහළ තැනක ඉන්න තිබුණා.
දර්ශන Monday, 03 October 2011 03:31 PM
බල්ලා ඇමති කෙනෙක්ගෙවත් වෙන්න ඇති, නැත්නම් කොහෙද....
දිල්රුක් Monday, 03 October 2011 03:53 PM
බල්ලා මරපු කුකුළන් ගැන කතා කරන්නේ නැත්තේ ඇයි?
ජේ හේරත් Monday, 03 October 2011 04:01 PM
බල්ලා උනත් රටනේ
ඇසළ Monday, 03 October 2011 04:15 PM
රට සුනඛයාට තියෙන තැන ලංකාවේ උන්ට නෑනේ
වසන්ත කමාරසිරි,israel Monday, 03 October 2011 04:09 PM
බල්ලා මරපු එක වැරදී නමුත් සතෙක් හදනවානම් පිට අයට කරදරයක් නොවෙන්න හදන්න ඕන
සුරංජි Monday, 03 October 2011 04:12 PM
මේවා බලු වැඩ
කැඵම් Monday, 03 October 2011 05:14 PM
කුකුල්ලු අයිති කාරයත් ජීප් එකෙන් පනීද දන්නේ නෑ