මධ්‍යම ඉතාලියේ ටර්නි නගරයේදී කුඩා දියණියන් (අවුරුදු 6, 8, 11) ඉදිරිපිට බිරියට මාස ගණනක් පහරදුන්නැයි සැකපිට තිස් අට හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් ඉතාලි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රැකියාවක් නැති මොහු පසුගිය දෙසැම්බරයේදී අත්අඩංගුවට ගෙන මුදා හළ නමුත් බිරියට පහරදුන්නැයි පැමිණිලි ලැබී ඇති නිසා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබිණි.
ඔහුගේ පහරකීමට ලක්වූ 38 හැවිරිදි බිරිය වරක් රෝහල් ගතකරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බාල වැඩක් කළ ලාංකිකයා ඉතාලි පොලීසියේ
හිල්මි Sunday, 03 February 2013 07:22 PM
බාල වැඩක් කළ "සිංහල" ලාංකිකයා නේද? (නි)
මුතුකුඩ Sunday, 03 February 2013 08:02 PM
මේ අයව එවන්න සෞදියට. එක්කෝ මේ අයව හදන්නම්... නැත්නම්? (නි)
මුතුකුඩ Sunday, 03 February 2013 08:02 PM
මේ අයව ඒවන්න සෞදියට එතකොට මේ අය හැදෙයි එහෙම නැත්නම් දන්නවනේ.(නදී)
පිටිගල Sunday, 03 February 2013 09:14 PM
වෙන්නප්පුවේ අය අතර මේවා සාමාන්‍ය දේවල්. (නි)
හිල්මි Sunday, 03 February 2013 11:15 PM
මෙයත් මහා කම්මැලි දරුණු සිංහලයෙක් වගෙයි. (නි)
පාලි Sunday, 03 February 2013 05:06 PM
ලංකාවට නම් එවන්න එපා මෙයාලව. (නි)
ගාමිණී Monday, 04 February 2013 02:20 PM
රැකියාවක් නොමැති කමින් හැදුනු මානසික රෝගයක් වගෙයි. ඉතාලියේ පින්වතෙක් ඉන්නවා නමි ඇප දීලා රස්සාවක් සොයා දෙන්න ගානක් අයනොකර.(නදී)
දෝහා Sunday, 03 February 2013 06:46 PM
පවුල් ප්‍රශ්න අපිට මොකටද අනේ? (නි)
දහම් Sunday, 03 February 2013 06:47 PM
ඒක හොද වැඩක් (දී)
සිල්වා Sunday, 03 February 2013 06:51 PM
ලෝකේ කොහේ උනත් කමක් නැහැ, වරදක් කලොත් දඩුවම් දෙන්න ඕනේ (දී)