බල්ලකු හැපීමෙන් කරන්දෙණියේ දී යතුරු පැදිකරුවකු ද, බසයක පාපුරුවේ යමින් සිටි කොන්දොස්තරගේ ඇඟේ හැපීමෙන් පාරේ ගිය මගියකු ද මියගිය බව පොලිසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බල්ලයි කොන්දොස්තරයි දෙන්නකු එලොව යවති
ලලිත් Wednesday, 31 October 2012 01:03 PM
දෙන්නගේ වෙනසක් නෑ වගේ (ස)
චන්ද්‍රසිරි Wednesday, 31 October 2012 12:54 PM
දෙන්නම සුනඛයෝ වගේ (ස)
සිල්වා Wednesday, 31 October 2012 12:57 PM
දෙවියන්ට ඔප්පු වෙච්චාවේ , චිත්‍රපට දර්ශනයක් වගේ , අහිංසක ජීවිතයක් නැති වුණා (ස)
සුසන්ත Wednesday, 31 October 2012 01:26 PM
දෙන්නම එක වගේ (ස)
වරුණ Wednesday, 31 October 2012 02:14 PM
සමහර කොන්දොස්තරල කරන්නනේ සුනඛ වැඩ තමයි (ස)
සුනිල් Wednesday, 31 October 2012 02:43 PM
ලලිත් ,චන්ද්‍රසිරි ,සුසන්ත මිනිසත් කමට අගෞරව නොකරන්න (ස)
චන්ද්‍රසිරි Wednesday, 31 October 2012 02:46 PM
සුනිල් , අපි සුනඛයාටයි අගෞරව කරේ (ස)
චුට්ටා Wednesday, 31 October 2012 03:56 PM
මේ දෙකම එකම ප‍්‍රවෘත්තියක් උනේ කොහොමද? (ස)