2025 දෙසැම්බර් මස 04
702
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බලන්න ලස්සනයි වෙසක් සිරි
දිනේෂ්, සෞදි Sunday, 06 May 2012 02:32 PM
ගොඩක් ලස්සනයි. සාදූ..... සාදූ........සාදූ......!!!!
සුජීව Sunday, 06 May 2012 02:54 PM
බුදු සසුණ බැබලේවා..............
අනුර, ඉරාකයේ සිට Sunday, 06 May 2012 03:04 PM
රට ඉන්න කොට ලංකාවේ අගේ තේරෙන්නේ මේ වගේ දේවල් දකින කොට. කොයිතරම් අපි පින් කරන්න ඕනෙද මේ වගේ දකින්න. සාදූ....... සාදූ......සාදූ.........!!!
තාමර Sunday, 06 May 2012 03:25 PM
හරිම ලස්සනයි. මම මේ ගැන ආඩම්බර වෙනවා. මම ලංකාවට ආදරෙයි. සාදූ....සාදූ.......සාදූ..........!!!!
ලසන්ත, ඩුබායි සිට Sunday, 06 May 2012 03:25 PM
බුදු සසුණ බැබලේවා !!!
ප්‍රියංකර, බංග්ලාදේශයේ සිට Sunday, 06 May 2012 03:49 PM
අනුර ඔබ හරියට හරි. සාදූ......... සාදූ........සාදූ..........!!!
පැට්රික් Monday, 07 May 2012 06:05 PM
මුළු රටම ලස්සනයි. අපි ලංකාවේ නොහිටියත් වෙසක් අසිරිය අපේ හිත්වල තියෙනවා
හේමමාලා Monday, 07 May 2012 07:24 PM
ඇත්තටම මේවා දකිනකොට ලංකාවට දුවගෙන එන්න හිතෙනවා.බුදු සසුණ බැබලේවා.....!
දම්මික Sunday, 06 May 2012 10:52 PM
හරි ලස්සනයි..සුබ වෙසක් මංගල්‍යයක් වේවා (ස)
සිනේශ් Sunday, 06 May 2012 11:29 PM
ලස්සනයි......සාදු...සාදු !!!