(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
රට තුළ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් බලන්ගොඩ නගරයේ ඇති මාළු වෙළෙඳසැල් සියල්ලම සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ උපදෙස් මත අද (29) සිට තාවකාලික වසා දැමීමට කටයුතු කළ බව බලන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමිණි විමලසේන මහතා පවසයි.
මාළු වෙළෙන්දන් මගින් විශාල පිරිසකට කොරෝනා වයිරසය ව්‍යප්ත වීම මෙයට ප්‍රධානතම හේතුව බව සභාපති වරයා කීය.
අහඔු ලෙස තෝරා ගත් බලන්ගොඩ නගරයේ මාළු වෙළෙන්දන් 10 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ බලන්ගොඩ මුලික රෝහලේ දි සිදු කළ බවත් එහි වාර්තා පස්වරුවේ ලැබීමට නියමිතව ඇති බවත් බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පැවසූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බලන්ගොඩ මාළු වෙළඳසැල් වසාදමයි