IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


බලන්ගොඩ තවත් 23 ක් නිරෝධායනයට

(ප්‍රින්ස් රත්නායක)
 
පසුගිය දිනවල කෝවිඩ් -19 ආසාදනය  වී ඇතැයි හඳුනාගත් පුද්ලයෙකු සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් 6 දෙනා සමග සම්බන්ධතා පැවැත්වූ තවත් 23ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  වෛද්‍ය නූර්දීන් රිෆයිඩීන් මහතා පැවසීය.
 
ඒ අනුව මේ වනවිට බලන්ගොඩ 29දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබේ.
 
මුල් සබඳතා පැවැත්වූ 6 දෙනා වාර්තා වන්නේ වැලිතයාය ප්‍රදේශයෙන් පුද්ගලයකු, කූරගල ප්‍රදේශයෙන් පුද්ගලයකු, සමනලවත්ත ප්‍රදේශයෙන් පුද්ගලයකු හා රාස්සගල ප්‍රදේශයෙන් තිදෙනෙක් වශයෙනි.
 
මෙම පුද්ගලයින් හා ඇසුරු කළ එම පවුල්වල පුද්ගලයින් ඇතුලු 23 ක් ස්වයං නිරෝධායනයට කටයුතු කර අත.
 
පළමු සබඳතා පැවැත්වූ 6 දෙනාගේ පී.සී.ආර් පරීක්ෂණ  සඳහා සාම්පල බලන්ගොඩ මූලික රෝහලේදී අද(14) වැනිදා ලබාගැනීමෙන් අනතුරුව රත්නපුර මහරෝහල වෙත යැවීමට කටයුතු කරන බව වෛද්‍ය නූර්දින් රිෆයිඩීන් මහතා සඳහන් කළේය. 



අදහස් (0)

බලන්ගොඩ තවත් 23 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31712 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14175 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11127 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 203 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 316 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site