මහනුවර යාපනය එ 9 මාර්ගයේ බලකඩුව කන්දේ කොටසක් පුපුරා නායයෑමේ අවදානමට පත්ව ඇති බැවින් ඒ අසල පිහිටි අතවතුගොඩ කලෙයිමගල් දෙමළ විද්‍යාලයය දින නියමයක් නොමැතිව වසා දැමූ බව අකුරණ ප‍්‍රදේශීය ලේකම් ඕ. ඇම්. ජාබීර් මහතා කියයි .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බලකඩුව කන්දේත් කෑල්ලක් කැඩෙයි
බිමල් Friday, 02 November 2012 06:01 PM
හංගපු කඩු මතුවෙයිද මන්දා? (නි)
මුතු Friday, 02 November 2012 11:37 PM
බලකඩුව කියන්නේ කන්දක නමක්. මේ අයට කඩුමනේ මතක් වෙන්නේ (ස)
සේනානායක Friday, 02 November 2012 11:45 PM
බලකඩුවද ? බලුකඩුවද කියන එක මට ප්‍රශ්නයක් (ස)
චතූ Friday, 02 November 2012 05:08 PM
අම්මෝ බලකඩුවත් නාය යන්න ගත්තද? කෝ දියසේන කුමාරයා? ඉතිහාසෙ හරි වගේ . (නි)