IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට මගීන් රැසක්

(අනීෂා මානගේ සහ චන්ද්‍රසේන ගමගේ)

ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමඟ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට විශාල මගීන් පිරිසක් පැමිණ සිටි ආකාරය දක්නට හැකිවිය.
 
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට කොළඹ බලා දුම්රියන් දෙකක් ධාවනය කෙරිණි. අලුයම 5.10 බෙලිඅත්තේ සිට මරදාන බලා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ අලුයම 5.20ට සාගරිකා දුම්රිය ගමන් ආරම්භ කිරීමට තිබුණද නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 5.45ටත් සාගරිකා දුම්රිය පෙරවරු 5.55ටත් ගමන් ආරම්භ කෙරිණි.
 
දුම්රියෙන් යාමට විශාල මගීන් පිරිසක් පැමිණ සිටි අතර මොවුන් සියලු දෙනාටම දුම්රියෙන් යාමට අවස්ථාව ලබා දීම හේතුවෙන් දුම්රිය ගමන් ආරම්භ කිරීමේ සුළු ප්‍රමාදයක් සිදුවූ බව දුම්රිය කාර්යය මණ්ඩලය පැවසීය. ඒ අනුව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ  මගීන් 112 දෙනකුද සාගරිකා දුම්රියෙන් මගීන් 155 දෙනකුද බෙලිඅත්තෙන් පිටත් විය.
 
නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඉකුත් මාර්තු 20 වැනිදා ගමන් කිරීමෙන් අනතුරුව මාස දෙකකට වැඩි කාලයකට පසු අද දින ගමන් කළේය.

(ඡායාරූප - අනීෂා මානගේ)

====================================================================================

(ඡායාරූප - චන්ද්‍රසේන ගමගේ)

 

 



අදහස් (1)

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට මගීන් රැසක්

gampaha magiya Tuesday, 26 May 2020 03:07 AM

ගම්පහට ඇවිල්ල බලන්න. මගීන් ඉන්නවා. දුම්රිය හොදටම මදි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31680 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14143 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 191 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1121 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 309 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site