බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පසු ගිය ජුලි 21 වැනිදා ක්‍රිකට් පිත්තකින් තමාට පහර දුන්නැයි වැලිකඩ පොලීසියට අසත්‍ය පැමිණිල්ලක් කළැයි ඩිජී පියසේන නම් පුද්ගලයකුට එරෙහිව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය හමුවේ අද (24) නඩු ගොනු කැරිණි.
අධීකරණය ඔහුට නොතීසී නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බොරු පැමිණිල්ලට නඩු
ඉලේපෙරුම Friday, 24 October 2014 04:18 PM
දේශපාලනඥෙයක් කෙනක්ට අැත්තටම ගැහුවොත් නීතිය ක්‍රියාත්මක වෙනවද? (අ)
සඳුනි Friday, 24 October 2014 04:25 PM
හොඳ දෙයක්. මොකටද බොරු පැමිණිලි දැම්මේ ? (නදී)
කුමාරි Friday, 24 October 2014 12:56 PM
පහත් තැනින් යයි ගලා ජලේ. (නදී)
ලලිත් ගුණදාස Friday, 24 October 2014 10:07 AM
අපි ඉතින් මොනවා කරන්නද? ඔහොම යමු (නි)
ප්‍රදීප් Friday, 24 October 2014 10:26 AM
නීතිය අකුරටම ක්‍රියාත්මක කරන රටක් ආසාවේ බැහැ (නදී)