IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බොරු නොම්මරයක් ගහන් රේස් ගිහිල්ලා?

පිළියන්දලදී සොයාගත් කාරය ලියාපදිංචි නොකළ අංක තහඩුවක් යොදා ධාවනය කළ පුද්ගලයා සොයා ගැනීමට පොලිසිය වෙහෙසේ. මෙතෙක් ලැබී ඇති තොරතුරුවල සත්‍යතාවය තහවුරු කර ගැනීමට පොලිසිය දිගටම පරීක්ෂණ පවත්වයි.

එම රියද පොලිසියට රැගෙන ගියේය. ප්‍රබල දේශපාලනඥයකුගේ පුතකු ලියාපදිංචි නොකළ මෙම රේසින් කාරය පාවිච්චි කරන්නට ඇතැයි කියති.

දහසකගේ පමණ හූ හඬ මැද කාරය පිළියන්දල පොලිසියට රැගෙන ගියේය.

IMG_3199 IMG_3211 IMG_3214 IMG_3219 IMG_3226

ඡායාරූප - සිරි මහබෙල්ලන

DSCN6069 DSCN6071

ඡායාරූප - දයාරත්න පතිරණ



අදහස් (0)

බොරු නොම්මරයක් ගහන් රේස් ගිහිල්ලා?

කුමාර Sunday, 18 January 2015 09:34 AM

විධායක බලතල තිබෙන්නකුගේ උපදෙස් මත සිදුකළා නම් මේවා උසාවි ගිනිහින් වැඩක් නැත. ඒ තරම් විධායක බලතල ප්‍රබල වේ. (නදී)

:       0       0

බාර්න්ස් Sunday, 18 January 2015 10:22 AM

මෙය ලැම්බෝගිනියක් නොවේ (බ)

:       0       0

ජයේ Sunday, 18 January 2015 10:55 AM

මොනවා උනත් ලස්සන ජී.ටී.ආර් එක. ලක්ෂ සියක් විතර වටිනවා ඕකක් (නදී)

:       0       0

තිවංක Sunday, 18 January 2015 11:04 AM

මට මේ ජී.ටී.ආර් එක ගැන හොදටම මතකයි. මම නිවරදි නම් මේක නේද ගංගාරාමය අසල අනතුරකට පත් උනේ (නදී)

:       0       0

තුෂාර Sunday, 18 January 2015 11:41 AM

හරිම ලේසියි රේස් තරඟ වල විකාශනයක් බැලුවා නම් අයිතිකාරය හොයාගන්න පුලුවන් (නදී)

:       0       0

ඩිලාන් Sunday, 18 January 2015 12:06 PM

මේ කාර් රථය නිශාන් ජී.ටී.ආර් රථයක් (නදී)

:       0       0

දිල්ශාන් සංදීප් Sunday, 18 January 2015 02:46 PM

තිවංක ඔබ හරි. මටත් ඕකම හිතුණා. (නදී)

:       0       0

රාජගිරියේ පැටී Sunday, 18 January 2015 03:44 PM

මොන ලක්ෂ 100 ද?ලක්ෂ 400 ක් වත් වෙනවා ජී.ටී.ආර් එකක්. 40,000,000/100,000 මාස 400 ක පඩි නොකා නොබී ඉතුරු කෙරුවා වැව මැද්දේ කොම්පැනියේ (නදී)

:       0       0

රොෂාන් Sunday, 18 January 2015 04:26 PM

මෙය ලම්බෝගිනි නොව නිසාන් ස්ක්යිලින් ජි ටි ර් වර්ගයේ මෝටර් රථයකි (නදී)

:       0       0

විජයබාහු Monday, 19 January 2015 10:08 AM

අනේ මන්ද ලංකාවේ ලැම්බෝගිනි නිශාන් ජී.ටී.ආර් හදනවා කියල අපි දැනන් හිටියේ නැහැනේ. (නදී)

:       0       0

භාරත Sunday, 18 January 2015 07:23 PM

අපිට නම් ඉතුරු කරන් වාහන ගන්න බෑ. නයක් වෙන්න වෙනවා. නමුත් ගංගාරාමය අසල අනතුරට පත් වෙච්ච වාහනය මේක නෙමෙයි. එ්ක කේ.ඩී අංකය සහිත වහනයක්. මොනවා උනත් මේව පොලිසි වල වැස්සට තෙමි තෙමි තියෙනවා බලන එක තමයි ලොකුම දුක. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 18 January 2015 07:56 PM

සා දුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව් --නැගිටියව් නැගිටියව් ඇත්තෝ කති බොති සුඛති (සුඛ විහරණය කරති) නැත්තෝ බලා සිටිති කාල් මාර්ක්ස් වේවැල්දෙනිය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site