ඩොලර් 54800ක් (රුපියල් ලක්‍ෂ හැත්තෑ එකක් පමණ) දෝහා ඔස්සේ මොසැම්බික් රාජ්‍යයට රැුගෙන යෑමට තැත් කළ බේරුවල මැණික් ව්‍යාපාරිකයන් සිවුදෙනෙක් ගුවන් යානයට ගොඩවීමට මිනිත්තු කිහිපයකට පෙර සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බේරුවල ඩොලර් මොසැම්බික් නොයයි
නලීන් Thursday, 04 October 2012 07:12 AM
අල්ලා දෙවියන්ට බොරු කරන්නේ නැහැ කියලා කරන වැඩ... (නි)
අමිල කටුනායක Wednesday, 03 October 2012 07:12 PM
එහේ මැණික් තියෙනවද? (නි)
ජනක Thursday, 04 October 2012 03:53 PM
නලීන්, ඒ සොබිත හිමි කලේ ඊට වැඩ ජරා වැඩක් නොවේද , (ස)
හර්ෂණ Wednesday, 03 October 2012 03:21 PM
මෙයාලා ගෑවුණ තැන ඉවරයි (නි)
චන්ද්‍රසිරි Thursday, 04 October 2012 11:55 AM
රත්තරන් හා මුදල් ප්‍රවාහනය කිරීම සඳහා වහාම ගුද මාර්ගයක් උවමනාකරයි (ස)
සේනානායක Wednesday, 03 October 2012 03:26 PM
මේවනම් අර මාර්ගයේ හන්ගන් යන්න බැහැනේද ? (ස)
රාජු Wednesday, 03 October 2012 03:32 PM
රටකට ගිය කල! (නි)
මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 03 October 2012 03:53 PM
සේනානායක, මේවා අධිවේගී මාර්ගයේ ගෙනියන්න අමාරුයි .මහ මාර්ගයේ තමයි ගෙනියන්න වෙන්නේ (ස)
ජීව Wednesday, 03 October 2012 11:42 PM
අපට ආදායම් බදු දෙපාර්තමේන්තුවක් තිබුණත් ඒකෙන් වෙන සේවය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා රටේ ආදායම් ලබන පෞද්ගලික ව්‍යාපාරිකයො සල්ලි මත පිණුම් ගහනවා. හැකිතරම් බදු වංචා කරල සොච්චමක් බදු වශයෙන් රජයට ගෙවනවා. රටේ බදු අයකිරීම සම්බන්ධව ක්‍රමවත් වැඩපිළිවෙලක් නැහැ. මේ අහුවෙලා තියෙන්නෙ සොච්චමයි. මෙයට වඩා විශාල වශයෙන් විදේශ මුදල් රටින් පිටවෙනවා. මේවා ජාතික ධනය. වගකිවයුත්තෝ තවදුරටත් නිදිය ගනිල්ලා! (නි)
ගමගේ Wednesday, 03 October 2012 04:47 PM
අයියෝ! සල්ලි රාජසන්තක කරයි නේද? (නි)
හෂාන් Thursday, 04 October 2012 03:52 AM
අයියෝ සල්ලි ....
සේනක Wednesday, 03 October 2012 05:41 PM
ෂුවර් එකට අපේ නානා කෙනෙක් වෙන්න ඕනෑ. (නි)