IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බොරැල්ලේ ආගමික ස්ථානයකට ගල් ප්‍රහාරයක්

බොරැල්ල හරස් පාරේ ආගමික මධ්‍යස්ථානයකට සෙනසුරාදා රාත්‍රියේ කැබ් රථයකින් පැමිණි පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

එහි තිබූ වීදුරු ජනෙල්වලට ගල් ප්‍රහාරය හේතුවෙන් හානි සිදුවී ඇතැයි කියති. ආගමික කටයුතු සඳහා පැමිණි පිරිසක් එම අවස්ථාවේ එහි සිට ඇතැයි පොලිසිය පවසයි.

අවට ගොඩනැගිලිවල සීසීටීවී කැමරා දර්ශන අනුව පරීක්ෂණ පවත්වන බවත් පුද්ගලික ආරවුලක් සිද්ධියට හේතුවන්නට ඇති බවටත් පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (0)

බොරැල්ලේ ආගමික ස්ථානයකට ගල් ප්‍රහාරයක්

කැළුම් Sunday, 31 May 2015 11:53 PM

ඇත්ත. වැඩේ කැතයි (නි)

:       0       0

සජානා Monday, 01 June 2015 02:23 AM

අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්න එපා මිනිසුනේ! (නි)

:       0       0

සෙනරත් Wednesday, 03 June 2015 08:55 AM

සහන්, තමා විසින්ම කොමෙන්ට් එක දාගෙන තියෙන නිසා අනෙක් බයියන්ට ලියන්ට දෙයක් නැහැනේ. (නදී)

:       0       0

සහන් Sunday, 31 May 2015 11:34 AM

කෝ මේ බයියෝ , යහපාලනේ නිසා මේක වුණා කියල තවම කොමෙන්ට් දාල නැහැ (බ)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 31 May 2015 01:04 PM

ආගමික ස්ථාන වලට ප්‍රහාර එල්ල කරන එක නම් වැරදියි (නි)

:       0       0

දයා නන්දසිරි Sunday, 31 May 2015 03:04 PM

කවුරු කෙරුවත් වැඩේ කැතයි(කේ)

:       0       0

රුක්ෂාන් Sunday, 31 May 2015 04:03 PM

සත්‍යය හෙළිවේවා! (නි)

:       0       0

තරිඳු Sunday, 31 May 2015 05:06 PM

ඕක වුණ වෙලාවේ ඔය ආගමික ස්ථානයේ කැමරා වැඩකරලා නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site