IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බර්ලින් වස් පිංකමට ලාංකික හිමිවරුත්

ජර්මනියේ බර්ලින් විහාරයේ වාර්ෂික කඨින පින්කම විහාරාධිපති කෝන්ගස්පිටියේ ශාන්තරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.  ජර්මන් ධර්මදූත, සංගමයේ උප සභාපති තිස්ස වීරරත්න මහතා ඇතුලු ජර්මනියේ වෙසෙන කාම්බෝජ, ලාඕස්, තායිලන්ත සහ ශ්‍රි ලාංකා බෞද්ධයින් සංවිධානය කළ මෙම පින්කමට දොඩම්පහළ රාහුල, ගොඩඋඩ අරියධම්ම, පූජාපිටියේ නන්දසික,  ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය විජයරාජපුර සීලවංශ, හැම්බර්ග් ශ්‍රී වජිරඥාණ ධර්මායනාධිපති තලපාවිල කුසලඥාණ ඉතාලියේ මිලානෝ ශ්‍රී ලංකාරාමයේ බඩල්කුඹුරේ ධම්මසිරි ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා විහාරාධිපති  ලේඬියාගල සුදස්සී හිමිවරු වැඩම කළහ. ජර්මනියේ ශ්‍රි ලංකා තානාපති සරත් කෝන්ගහගේ මහතා ද මෙම අවස්ථාවට පැමිණියේය. කඨිනානිසංස ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත දොඩම්පහල රාහුල හිමියෝ සිංහල බසින්ද ඕස්ට්‍රියාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය විජයරාජපුර සීලවංශ හිමියෝ ජර්මන් බසින් ද පැවැත්වූහ.  



අදහස් (0)

බර්ලින් වස් පිංකමට ලාංකික හිමිවරුත්

අසෝක Sunday, 11 November 2012 01:59 PM

අපේ හාමුදුරුවනේමොකද ඔය සිවුර පාට පාටවල්ලින් ඇදගෙන ඉන්නේ ගෞතම බුදුරජාණන්වහන්සේට තිබුනේ එකපාටයි නේද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site