මහවිලච්චිය, කරඹගොල්ලෑවේ කාන්තාවගේ ඝාතකයා සොයාගැනීමට බ්ලැකී නම් පොලිස් නිල සුනඛයා යොදාගත් බවත් එමගින් සැඟවී සිටි ඇගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් පොලීසිය පවසයි. වසර දෙකකට වැඩි කාලයක් වෙන්ව ජීවත් වූ සිය බිරිඳගේ ගෙල සිරකොට වස පොවා ඝාතනය සිදුකැර ඇතැයි පොලීසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බිරියගේ ඝාතනයට සැමියා සැකපිට
සිල්වා Thursday, 08 November 2012 11:56 AM
පවුලක් ශක්තිමත් වන්නේ දයාබරත්වය, සෙනෙහස සමග එකිනෙකාට ආදරය දැක්වීමෙන්. (නි)
කමල් Thursday, 08 November 2012 12:01 PM
ටුආන්, මේවා කවුරු කළත් වැරදියි. මේවාට ආගම පළි නැහැ. (නි)
පද්මි Thursday, 08 November 2012 12:44 PM
කාන්තාව ආර්ථික අතින් ස්වාධීන නම් මෙවැනි යක්ෂ මිනිසුන් සමග එක මොහොතක්වත් ඉන්නේ නැහැ. කාන්තාවනි, ඒ ගැනත් මොහොතක් සිතන්න. (නි)
පරාක්‍රම Thursday, 08 November 2012 01:28 PM
ඕකනේ වෙලාතියෙන්නේ ලංකාවේ
හෂාන් Thursday, 08 November 2012 01:49 PM
මොකටද කසාද බන්දේ
මංජු Thursday, 08 November 2012 08:23 AM
මෙයාලව මරන්න එපැයි අප්පා (ස)
අජිත් Thursday, 08 November 2012 08:15 AM
පෝද්දල 4 දෙනෙකුගේ මිනීමැරුමේ සැක කරුවන් අල්ලන්න පොලීසියට බැරි වුණාට බ්ලැකී දැම්මනම් මෙලහකටත් අල්ලාවි (ස)
චන්ද්‍රා Thursday, 08 November 2012 06:20 PM
ලංකාවට ගිය කල
රන්දික Thursday, 08 November 2012 08:43 AM
අයියෝ අජිත් , ඔයා ඉන්නේ මේ ලෝකේ නෙමෙයිද ? පෝද්දල මරපු කෙනාගේ ගාථකයෝ අල්ලලා මරණ දඩුවම දීලත් ඉවරයිනේ (ස)
රංග Thursday, 08 November 2012 09:21 AM
රන්දික දැන් මරන දඩුවමට බයේ කවුරුවත් වැරදි කරන්නේ නැහැ.(ස)
වරුණ Thursday, 08 November 2012 09:48 AM
රටේ නීතිය වල් වදිනකොට ඕවා වෙනවා....දවසකට කී දෙනෙක් නිකරුනේ මරලා දානවද ? (ස)
චන්ද්‍රසිරි Thursday, 08 November 2012 02:44 PM
ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ . මොකද්ද හේතුව. අපි දන්නේ නෑනේ .(ස)
මැණික් Thursday, 08 November 2012 10:03 AM
රටේ නීතියක් නෑ...ජඩ වැඩ හැම තැනම (ස)
තුවාන් Thursday, 08 November 2012 10:13 AM
තමන්ගේ බිරිඳ මරලා සැමියා..මිනිස්සු මොනවද මේ කරන්නේ ?? ධර්මයේ මොනවද දේශනාකරලා තියෙන්නේ , කැළණි ගිහින් වරක් වැන්දොත් පව් සමාවේවිද ? (ස)
චතූ Thursday, 08 November 2012 10:24 AM
බිරිඳක් මරණ සැමියා - සංසාරේ කිසිම ආත්මයක බිරිඳක් නැතිව ජීවත්වන නපුන්සක ජීවිතයකට හිමිකම් ලබනවා විතරක් නෙවෙයි මනුෂ්‍ය ආත්මයක්වත් ලබන්නෙත් නෑ (ස)
ලලිත් Thursday, 08 November 2012 10:49 AM
බිරිද මරපු මේ පුද්ගලයට .තව ආත්ම 20 යනකම් ලිංගික අවයව නොමැතිව උපදීවා කියා ප්‍රාර්ථනා කරනවා (ස)
නාලක Thursday, 08 November 2012 03:51 PM
අයියෝ සල්ලි
හේවා Thursday, 08 November 2012 11:30 AM
නීතිය බල්ලට ගිහින් ඇති රටක මෙවන් දේවල් සිදුවීම පිළිබද පුදුම වියයුතු නැත. (නි)