බදුල්ල කොළඹ මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර දැඩි මීදුමක් ඇති බැවි අවධානයෙන් වාහන පදවන්නැයි පොලිසියට රියදුරන්ට උපදෙස් දෙයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෙරගලට මීදුම
ධම්ම Sunday, 04 May 2014 10:13 AM
කොච්චර ප්‍රවේශමෙන් වාහන පදවන්න කිව්වත් පේනවා නේද වංගුවේ ඉස්සර කරන හැටි. (ස)
රණතුංග Saturday, 03 May 2014 04:43 PM
බලන්න මෙච්චර මීදුමක් තිබිලත්, සමහර රියදුරන් ප්‍රධාන ලාම්පු වත් දල්වාගෙන නොවෙයිනේ වාහනය එලවන්නේ.මෙවැනි සරල ආරක්ෂාකාරී පිළිවෙතක් වත් නොදන්නා අය තමයි ලංකාවේ අද රියදුරන් වී සිටින්නේ.හැබැයි ඉතින් අනතුරක් වුනොත් නම්, නිදහසට දහසක් දේවල් නම් තියෙයි මේ ගොල්ලන්ට කියන්න. (ස)
සේනක Saturday, 03 May 2014 05:37 PM
අඳුරු පටල හිරු දුටු සැනින් මොහොතින් මැකී යන්නාසේ අපේ මනසේ ඇති රාග, ද්වේශ, මෝහ ආදී කෙලෙස් පටලයන්ද මේ සුභ වෙසක් මංගල පරිච්චේදයෙදීම බුද්ධනිභාවයෙන් නැතිවී සියලු දෙනාහට උතුම් මානසික ප්‍රඥාව පහළවේවා! (ස)
හේරත් Sunday, 04 May 2014 10:35 AM
හරිම ලස්සන පළාත. පරිස්සමන් රිය පදවන්න රියදුරු දෑතට දෙවි පිහිටයි. (ස)
පිටිගල Saturday, 03 May 2014 04:55 PM
මම හැම නිවාඩුවකදීම මේ සුන්දරත්වය අත් විඳිනවා. වාසනාවන් මගේ රට. (ස)
පත්මලාල් විජේමාන්න Saturday, 03 May 2014 06:02 PM
මම කැමතිම පලාත.(නදී)
ප්‍රියකුමාර Saturday, 03 May 2014 05:23 PM
අර නයා මාර්ක් කාර් එක අනතුරට ලක්වීමට අධික මීදුම බලපාන්න ඇති. කෝකටත් අපි පරෙස්සම් වෙමු. අපට ආරක්ෂාව නැහැනේ. (ස)
තරිඳු Saturday, 03 May 2014 05:56 PM
බලන්නකෝ 3 රූපය දිහා. බස් රථය දකුණට සිග්නල් දමාගෙන. අනික් රථය දකුණේ. (නදී)
සුරංග Saturday, 03 May 2014 06:40 PM
ඔස්ට්‍රලියාවට මෙහෙම මීදුමක් තිබ්බොත් පාරවල් වහනවා... වාහන වලට යන්ඩ දෙන්නේ නැහැ.(නදී)
ටෝනි නිව්යෝක් Saturday, 03 May 2014 08:25 PM
සුන්දර කඳුකරේ ලස්සන බලන විට ලංකාව වගේ රටක් වෙන කොහෙද ? (නදී)
ඉසුරන්දි Sunday, 04 May 2014 02:20 PM
මෙච්චර අවදානම් මාර්ගවල මෙවැනි තත්වයක් තිබෙද්දිත් පේනවා නේද වාහනයකට වහනයක් ඔට්ටු වෙන හැටි. (ස)