උතුරු පුඬළුඔය තේවත්තකදී තේදළු නෙළමින් සිටි කාන්තාවන් 58 දෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව කොත්මලේ හා ගම්පොළ රෝහල්වලට ඇතුළු කළ බව වතු සේවකයෝ කියති.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බඹරු තව 58ක් රෝහල් යවති
කුරුවිට Thursday, 25 October 2012 09:22 PM
උන් එන්නේ සුවදටයි ලස්සනටයි. ඒත් ළගට ආවහම කේන්ති ගන්න නිසා උන් අනිනවා. (නි)
පනාගොඩ Thursday, 25 October 2012 04:03 PM
බඹරා මෙච්චරටම නරක නම් ඇයි ඌ ගැන මෙච්චර සිංදු ලියවිලා තියෙන්නේ? (නි)
පිටිගල Thursday, 25 October 2012 12:17 PM
වන බඹරෝ පෙම් මල අතහැරලා...ඇයි යන්නේ වෙන මල් සොයලා (ස)
චන්ද්‍රසිරි Thursday, 25 October 2012 12:33 PM
හොදට නාලා යනවා නම් බඹරු අනින්නේ නැහැ. (නි)
පිටිගල Friday, 26 October 2012 01:24 PM
කුරුවිට මල්ලි, විහඟා එන්නේ ලස්සනට, සුවඳට, ආදරේට . ඒත් බඹරා එන්නේ අනින්නමයි (ස)
අසිත Thursday, 25 October 2012 12:45 PM
මේක පඩි වැඩිකරගන්න වෛද්‍යවරුන් කරන කුමන්ත්‍රණයක්. (නි)
වසන්ත Thursday, 25 October 2012 01:11 PM
බඹරු ඇවිත්.............................
චතුල වෙරෝනා Thursday, 25 October 2012 01:25 PM
රෝහලට අද ගියාට වෑඩක් නෑ එහෙ කවුරුවත් නෑ. ගෙදරින් පොල් තෙල් ටිකක් ගාගන්න. (ත)
ජීවා Thursday, 25 October 2012 01:33 PM
මමත් අහලා තියනවා බඹරු අනින්නේ දහඩිය ගදට කියලා.
උදේනි Thursday, 25 October 2012 06:27 PM
ජීව, බඹරුන් ගැහැණුන් ළගට ඇදෙන්නේ දහඩිය සුවදට කියන කතාව බොරු. (නි)