IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


බඹරු කතුන් විසි දෙදෙනකුට අනිති

නෝර්වුඩ් මානෙළුව තේවත්තේ තේ පඳුරක් අස්සේ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් තේ දලු නෙළමින් සිටි කන්තාවන් විසි දෙදෙනකු ප්‍රහාරයකට ලක් වී දික්ඔය රෝහලට ඇතුළු කළ බවත් නව දෙනකු හැර සෙසු අය බාහිර ප්‍රතිකාර ලබා පිටවී ගිය බවත් රෝහල කියයි.



අදහස් (0)

බඹරු කතුන් විසි දෙදෙනකුට අනිති

වරුණ Friday, 28 September 2012 04:48 PM

බඹරුත් යන්නේ ගෑණුන්ගේ පස්සෙන්මනේ. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 30 September 2012 12:42 PM

හොඳම හොඳ වැඩේ. මේ වගේ ගෑණුන්ට ඔහොම වෙලා මදි අම්මපා. මට හරිම සතුටුයි. ඇනපුදෙන් හිල් වෙන්නම. (නි)

:       0       0

ලාල් ගලබඩ Friday, 28 September 2012 05:13 PM

බඹර පහස ලබන මලක්දෝ ඔබ බඹර සුවය සොයන මලක්දෝ.... (නි)

:       0       0

ලලිත් - කටාර් Friday, 28 September 2012 05:43 PM

සාමාන්‍ය බඹරුන් නම් බොන්නේ පැණී. මේ බඹරු ඇයි දන්නේ නැහැ නේද කතුන්ටම විදින්නේ? (නි)

:       0       0

අනුර Friday, 28 September 2012 06:42 PM

ආ... බඹරුද? එහෙනම් කමක් නැහැ. පොලිසියට යන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 29 September 2012 10:06 PM

බඹරු හත්දෙනෙක් නයි විෂ...(නු)

:       0       0

පනාගොඩ මිලානෝ Saturday, 29 September 2012 10:17 PM

මින්දද හීසර වදිනකොට සිංදුව තරම් ලස්සන නැහැ වගේ ..(නු) .

:       0       0

රන්දික Saturday, 29 September 2012 02:19 PM

චමිලා නංගි ඔයා හරි..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 29 September 2012 02:55 PM

රජය වග කිවයුතුයි..!(නු)

:       0       0

ජෙමා Friday, 28 September 2012 08:39 PM

බඹරු අනිවාර්යයෙන්ම අනින්නේ කතුන්ටමයි. (නි)

:       0       0

මධු Friday, 28 September 2012 09:15 PM

බඹරෝ, නුඹ නාඩන්. (නි)

:       0       0

අමිල Saturday, 29 September 2012 03:19 PM

පවු. අහිංසක මිනිස්සු. හෙදිය අසල ඇති කාන්තාවගේ මුහුනේ වේදනාව බලන්න. සිනාසීමට කාරණාවක් නොවෙයි මේක. (නි)

:       0       0

චමිලා Friday, 28 September 2012 10:03 PM

පවු අහිංසක දුප්පත් මිනිස්සු. අපි විහිලුවට ගන්න එක ‍හොද නැහැ නේද? (නි)

:       0       0

සමන් Friday, 28 September 2012 03:11 PM

ගොඩක් බඹරු අනින්නෙම කතුන්ට නේද ? (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 28 September 2012 03:14 PM

ඇයි බඹරෝ පෙම් මල අත හැරලා ඔබ යන්නේ වෙන මල් සොයලා (ස)

:       0       0

ලලිත් කටාර් Friday, 28 September 2012 03:28 PM

කොහොමද මේ බඹරු ගැහැණුද පිරිමිද කියලා කියන්නේ.. කොහොමත් ‘‘ගැහැණු බඹරු‘‘ තමයි වස..!(නු)

:       0       0

සේනානායක Friday, 28 September 2012 03:53 PM

බඹරු ඇයි කතුන්ටම අනින්නේ (ස)

:       0       0

වරුණ Friday, 28 September 2012 03:48 PM

බඹරු අනින්නෙත් එදාවේල හොයාගන්න දගලන අසරණයින්ට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 304 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 791 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site