
(ප්‍රසාද් රුක්මල් )
මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට බියගම මල්වානේ ප්‍රදේශයේ සිට පැමිණි සංචාරක පිරිසකට අද (5) එල්ලවු බඹර ප්‍රහාරයකින් නවදෙනෙකු තුවාල ලබා ලුණුගල රෝහලට ඇතුලත් කළබව මඩොල්සිම පොලිසිය පවසයි .
බියගම මල්වාන ප්‍රදේශයේ දස දෙනෙකුගෙන් සමන්විත තරුණයන් පිරිසක් මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ඊයේ (4) පැමිණ රාත්‍රි මඩොල්සිම පුංචි ලෝකාන්තය අසල කුඩාරම් ගසා රාත්‍රි ගතකර අද (5) උදෑසන පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් සිටියදි මෙසේ එක්වරම ඒ අසල බැද තිබු බඹර කූඩුවක් ඇවිස්සී මොවුන්ට විදීමට පටන් ගෙන ඇතයි පොලිසිය කීය .
පසුව බඹර ප්‍රහාරයට ගොදුරු වූවන් ඒ මේ අත දිවගොස් ඇති බවත් ඔවුන්ට බඹරුන් එළව එළවා ප්‍රහාර එල්ලකර ඇති බවත් පොලිසිය සදහන් කලේය . පසුව ඒ අවට උදවිය මඩොල්සිම පොලිස් නිළධාරින් එක්වී දුම්ගසා බඹරුන් පළවාහැර තුවාල ලැබූවන් ලුණුගල රෝහලට ඇතුලත් කල බවත් පොලිසිය පවසයි .
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2037
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බඹරු ඇන 9ක් රෝහලේ