කන්දකුලිය සිවිල් ආරක්ෂක කඳවුර ආසන්න වෙරළේ බෝම්බයක් පිපිරී වයස අවුරුදු 17 සහ 13 තරුණයන් දෙදෙනකු මියගොස් වසය අවුරුදු 5-14 ළමයින් තිදෙනකු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෝම්බෙන් දෙදෙනෙක් මරුට
පුබුදු චන්දන Thursday, 06 September 2012 02:22 PM
මිය ගිය සියළු දෙනාට නිවන් සුව පතනවා..!! තුවාලවූවන්ට ඉක්මන් සුව..!!(නු)
අමිල කටුනායක Wednesday, 05 September 2012 08:07 PM
මේ ගමේ තාමත් කොටි හොල්මන් තියෙනවද කොහෙද? (නි)
පුබුදු චන්දන Thursday, 06 September 2012 09:39 AM
දන්නෙ නැති ඒවා අල්ලන්න යන්නේ මොකටද? ඕවා අයිති ආරක්ෂක අංශවලට..(නු)
චරිත් Thursday, 06 September 2012 04:05 PM
ත්‍රස්තවාදය තාම ඉවර නැහැ පනාගොඩ. අපි නිදාගත්තට ඒ මස් වෑද්දන් තාමත් අවදියෙන්. මොකද ඒවට අනුබල දීලා බලයට එන්න දගලන ගොඩ දෙනෙක් ඔයාලට පෙනෙන්නේ නෑද්ද? (නි)
පනාගොඩ Wednesday, 05 September 2012 05:05 PM
ත්‍රස්තවාදය තාම ඉවර නෑ වගේ..(ස)
මොහාන් Thursday, 06 September 2012 01:12 PM
මෙහෙ කොටි නැහැ මේ බෝම්බ පුහුණු වෙන ගුවන් හමුදා වෙ කදවුරේ ඒවා පුපුරන්නේ නැති එවා අයින් කරලා නැහැ.. ඒකෙන් එකක් තමයි මේ පුපුරලා තියෙන්නේ..(නු)
වරුණ Thursday, 06 September 2012 07:51 AM
කොහොම බෝම්බයක්ද ? (ස)
චමීර රොෂාන් Thursday, 06 September 2012 01:25 PM
රටේ ජනතාව මීට වඩා මේවා ගැන දැනුවත් වෙන්න ඕන..!(නු)