වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ නායකයා වන හැරී ස්ටයිල් බීමත්ව කරපු විනාශයක් පිළිබඳ විදෙස් වෙබ් අඩවි තොරතුරු වාර්තා කරනවා. එක් රාත්‍රී සමාජ ශාලාවක් තුළ ඔහු බීමත්ව එහි ඇති බඩු බාහිර සඳහා අලාභහානි සිදුකර ඇති බව සඳහන් වෙයි. එම සමාජ ශාලාවේ අයිතිකරු කිසිදු පොලීසියක කිසිදු පැමිණිල්ලක් කර නොමැති බවද වාර්තා වෙයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
බීමතින් පිස්සු නටන හැරී