බඩ යාමට හා වමනයට ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණි ළමුන්ට පාචනය වැළඳී ඇතැයි බිබිල රෝහල් බලධාරීන් පවසයි. ළමුන් 200 ට වැඩි පිරිසක් ප්‍රතිකාර රැගෙන පිටව ගොස් ඇති අතර ළමයි 20 ක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති. නගරයට ජලය සැපයෙන දොරපොත කන්දේ ජලමූලාශ්‍රයකින් පාචනය පැතිරෙන්නට ඇතැයි ද සෞඛ්‍ය අංශ සැක කරයි. පොලීසියත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් අද පාචනය ගැන ජනතාව දැන්ම්වත් කළහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බිබිල ජලයේ පාචනය
චන්ද්‍රසිරි Wednesday, 14 November 2012 01:10 AM
නුසුදුසු බලධාරීන් පත්වීමයි හේතුව. තව කියන්න නම් දේවල් ගොඩක් තියෙනවා. (නි)
හේරත් Wednesday, 14 November 2012 12:59 PM
කවුද මේවාට වග කියන්නේ
ජීව Wednesday, 14 November 2012 02:57 AM
අනේ අපේ ඇමතිතුමා?? (නි)
අජිත් Wednesday, 14 November 2012 06:19 AM
උදේ පාන්දර දැක්කේ දුක හිතෙන කතාවක් . ඒ පළාතේ හැමෝම සෞඛය බලධාරීන් දෙන උපදෙස් අකුරටම ක්‍රියාත්මක කරන්න උත්සාහා ගන්න ඕනි. රෝගය පැතිරීම වලක්වා ගන්න පුළුවන් වෙන්න ඕනි එතකොටයි (ස)
අමිල කටුනායක Wednesday, 14 November 2012 07:57 AM
ජීවිත හානියක් නොවීම ලොකු දෙයක්. (නි)
ආනන්ද පිටබැද්දර Wednesday, 14 November 2012 08:21 AM
ඉක්මන් ප්‍රතිකාර කර දරුවන් බේරා ගත් සැමට ප්‍රණාමය(ස)
ජයසේන Wednesday, 14 November 2012 02:09 PM
මේකට ඇමතිතුමාට බැණලා වැඩක් නැහැ. මෙහෙම දේවල් ඕනෑම තැනක වෙන්න පුලුවන්. (නි)
සුසිල් Wednesday, 14 November 2012 10:53 AM
මැදගම ජනතාවත් ආරක්ෂාවීම හොදයි. (නි)