අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිට කළැයි සැකපිට තවත් තිදෙනෙක් කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද රිමාන්ක් කරනු ලැබූහ.
ගම්පහ නයිවල සැලුන් හඳුන් අයිතිකරු නිරෝෂන් සංජීව, නයිවල ටියුෂන් පන්තියක් පවත්වාගෙන යන සිරිමෙවන් ජයසේකර, විභාග දෙපාර්තමේන්තුවේ ලිතෝ යන්ත්‍ර ක්‍රියාකරු මංගල ප්‍රියෂාන්ත ඔවුහුය.
ටියුෂන් ගුරුවරයකු වන චන්දන සම්පත් අත්තටගේ හා ඔහුගේ සහායක ලක්ෂාන් ජයසිංහ මීට කළින් රිමාන්ඩ් කරනු ලැබූහ.
සැකකරුවන් සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ පැවැත්වෙන බව රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බාබරුත් රිමාන්ඩ්
ඉන්ද්‍රජිත් Monday, 24 December 2012 11:01 PM
ප්‍රශ්න පත්තරේ දශම තිතක්, ඇලපිල්ලක් ගානේ අනුමාන කරන්න සමත් වුණ ලංකාවේ එකම දක්ෂ ගුරුවරයා ගැන අනුකම්පාවෙන් අදහස් දමපු අය නත්තලට නිවාඩු අරන් වගේ... (නි)
කසුන් Monday, 24 December 2012 11:14 PM
නැවත වරක් විභාගය පැවැත්වුවොත් නේද හොද? (නි)
පුලස්ති Tuesday, 25 December 2012 12:18 AM
ඉන්ද්‍රජිත් කියන්නේ කුමනාකාරයේ පුද්ගලයෙක්ද? (නි)
සරණපාල Tuesday, 25 December 2012 02:18 AM
සුසිල් පුතාගේ අදහස නම් නියමයි. (නි)
දයා-සවුදි Monday, 24 December 2012 06:20 PM
හැබැයි මේ වැඩෙන් විභාගයට ලියූ සියලු සිසුන්ට සාධාරණයක් වෙනවා. (නි)
සෝමසිරි Monday, 24 December 2012 06:22 PM
ලියපු අයට මොකද වෙන්නේ කියන එකයි අපට තියෙන ගැටළුව? (නි)
සිල්වා Monday, 24 December 2012 07:07 PM
ළමා ජීවිත සමග සෙල්ලම් කරන්න එපා. රටට අවශ්‍ය වන්නේ අනාගතයේදී රට භාරගැනීමට තරම් ශක්තියක් ඇති දරු පිරිසකි. (නි)
සුසිල් මිලානෝ Monday, 24 December 2012 07:14 PM
නැවත විභාගය පවත්වනවාට වඩා හොදයි සියලු දෙනාටම ඔය ප්‍රශ්න 18ටම සම්පුර්ණ ලකුණු ලබා දෙන එක. එහෙම කළාම හැමෝටම හොදයි. (නි)
ලාල් Monday, 24 December 2012 07:30 PM
මේක ආරම්භය හෝ අවසානය නොවේ. (නි)
හේරත් Tuesday, 25 December 2012 07:46 AM
එතකොට අපි රැවුල් කපාගන්නේ කොහොමද දැන්? (නි)
අජිත් Tuesday, 25 December 2012 07:59 AM
මේ නඩුවේ නියම විත්තිකරු කවුද? (නි)
පී. සෙනෙවිරත්න Tuesday, 25 December 2012 05:33 PM
එතකොට බාබර්කෙනෙකුට පුලුවන් ලංකාවෙ විභාග වල විශ්වාසවන්තභාවය තීරණය කරන්න. දැන් මේ විදියට විභාගයට අඩු ලකුණු ගනිපු කෙනාත් පිං ලකුණු නිසා සමත්වෙනවා. මේකද ආසියාවේ අර මොකක්ද එක? (නි)
රිනාස් Monday, 24 December 2012 08:41 PM
අනේ අපේ සර්! (නි)
අමිල කටුනායක Tuesday, 25 December 2012 10:30 AM
හරි නම් මේ නඩුවේ විත්තිකරු විභාග කොමසාරිස්...!(නු)
දමිත් Tuesday, 25 December 2012 10:44 AM
මේ මිනිස්සුන්ට මොනවද ලැබෙන්නේ මේවා කරලා (ස)