අන්තර්ජාතික රග්බි සම්මේලනයේ සංවිධානයෙන් මැල්සියාවේදී හෙට සහ අනිද්දා (24 සහ 25) ආරම්භ වන ‘බෝනියෝ’ සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (22) දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම තරගාවලියට ආසියානු කළාපයේ ප‍්‍රබල කණ්ඩායම් වන ජපානය, චීනය, කොරියාව සහ හොං කොං යන රටවල් 14 ක් සහභාගි වෙති. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස නාවික හමුදා රග්බි පිලේ නායක යෝෂිත රාජපක්‍ෂ කටයුතු කරයි. ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම: යෝෂිත රාජපක්‍ෂ (නායක), කලන අමරසිංහ, සුරංග පුෂ්පකුමාර, කෝසල තිසේරා, දිනූෂ චතුරංග, නිරංජන් වික‍්‍රමරත්න (නාවික හමුදා), චානක චන්දිමාල්, පී. කෝදාගොඩ, රදික හෙට්ටිආරච්චි (ගුවන් හමුදා), හේෂාන් ගුණරත්න (සී. ආර්.), අනුරුද්ධ විල්ලර (හැව්ලොක්ස්) සහ ප‍්‍රියන්ත ඒකනායක (පොලිස්)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
‘බෝනියෝ’ සත් සාමාජික රග්බි තරගාවලියට ශ්‍රී ලංකා පිල යයි